2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඔව් ඔව්..ලිං අන්ජු

    delmar.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අද නම් ෂෝ එක එලටම යයි වගේ
    බලාගෙන යනකොට මෙකෙ ගොඩක් එවුන්ට සැඟවෙච්ච ටැලන්ට්ස් තියනවනෙ

    මගේ සැඟවෙච්ච ටැලන්ට් එක මම තාම සොයනවා :P:P:P


    හොදට අතගාලා බලපන් ඔලුවේ දැන් එනවා ඇති.

    :P:P:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කෝ කැන්ඩියා...මොකෝ කියන්නෙ CD කට්ටක් ගහමුද...?
    recseller.gif

    අනේ බන් මේ ඉන්න විදිය හොඳයි.......!
    ආසාවට කරන දේවල් නේ.....!
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හානේ සස්ලිට්ට නන්ගියේක්
    හානේ හානේ කියහන්කෝ
    :P:P
    මම සැසාගේ හොද යාලුවෙක් අද ඉදන්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    අඩෝව් ඔය නම් සිරාවටම මැරුම් කන්න හදන්නේ...සස්ලියගෙ නංගි මගේ යකෝව්
    104.gif
    117.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :oo: ඉතිං .. අපි දන් නෑ කියලද හිතං ඉන්නෙ...
    නයගරා ඇල්ලට * දාන එක ඇර උඹ කරපු ප්‍රසිද්ද වැඩේ මොකක්ද බං.:rofl:. ලිදේ පැනපං :rofl::rofl::love::love::cool:

    ඉරිසියාකාරයෝ හැමතැනම :dull:
     
    Status
    Not open for further replies.