ඔයාටත් පිස්සු තද වෙලා වගේ![]()
![]()
මම නෙමේ!![]()
tapalenawa 
අනේ බන් මේ ඉන්න විදිය හොඳයි.......!
ආසාවට කරන දේවල් නේ.....!
පන කඩාගෙන දුවන්න පුලුවන් නේද ?මගේ සැඟවෙච්ච ටැලන්ට් එක මම තාම සොයනවා![]()

අද නම් ෂෝ එක එලටම යයි වගේ
බලාගෙන යනකොට මෙකෙ ගොඩක් එවුන්ට සැඟවෙච්ච ටැලන්ට්ස් තියනවනෙ
මගේ සැඟවෙච්ච ටැලන්ට් එක මම තාම සොයනවා