2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්තිම ඉල්ලීම නම් සලකල බලන්න පුළුවන් වෙයි වගේ......! :D:rofl:

    එළ එළ ඒ ඉල්ලීම සලකා බැලුවහ ඇති දැනට :yes::yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මගේ හැන්ගිලාවත් එකක් නැද්ද කොහෙදෝ කියහන්කෝ.
    :rofl::rofl::rofl::rofl::rofl:
    තනියම වත් මටවත් ඇහෙන්න කියන්න හිතෙන්නෑ බන් සින්දු. එච්චරට චාටර් කියහන්කෝ// මටම හිනා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලොලේ ලොල් ඕයි...කෝ කෝ අන්ජුවා...පල ලිඳට:rofl::rofl::rofl::rofl::rofl:

    head-bash.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක තමයි කිඹුලයියේ මාත් කියන්නේ...ට්‍රයි එකක් දෙමුද..??
    කස්ටියම එකතු වෙලා ලොක්කට කියල බලමු.........මොකද කරන්න වෙන්නේ කරනව නම් එළකිරි ලේබල් එක යටතේ ම තමා...............
    එළකිරි ලේබල් එකේ ඕනර් ලොක් නිසා ප්‍රොපර් ඇප්රුවල් එකක් ඕන කරන්න නම්.......
    ලයිව් ෂෝ එකක් කරන්න වුණත් පුළුවන් වෙයි........
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අන්තිම ඉල්ලීම නම් සලකල බලන්න පුළුවන් වෙයි වගේ......! :D:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    karanna hithan inne aiye...welawak na..puluwan ikmanin karapu gaman EK eke dannam:love::cool::yes:

    එළ එළ මල්ලි වෙලාවක් හම්බුණ වෙලාවක එහෙනම් අපිට බලන්න කරල දාන්නකො නිර්මාණයක්.
     
    Status
    Not open for further replies.