2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ සැඟවුණු දක්ෂතා තියෙනවා සේරම ඇඳ අස්සේ...:dull:
    දැන් එලියට අදින්න වෙලාවක් නෑ.:baffled:.. නැත්නම් දනී මන් කරන දේ ..
    :oo:
    සැගවුණු තව දක්ෂතා එහෙම නැද්ද සරම අස්සෙ එහෙම...............:baffled::baffled::baffled::P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද මචන් ඒ සීන් එක...පොඩ්ඩක් කියපන්කෝ..අපිත් එක්ක එකට කවි කියපු කෙල්ල..මොකෝ උනේ???:confused::confused::confused::confused:
    ඇ‍යි බන් අවතාරෙට මොරෙක් හිටපු හින්දා සමහර එවුන් කොල්ලෙක් කි‍යලා හිතාගෙන බැනලා තිබුනනේ.....:dull::dull::dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    Clarencege song 1 k karanna..matchn voice.ekai..:yes:

    "aatha epita hima kanden" wage song1 k

    :yes::yes: ඔව් ගොඩක් දෙනෙක් කිව්වා clarence ගේ සින්දු හරියාවි කියලා......!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සමහර එවුන් එ‍යාගේ අවතාරෙටත් බැන්නනේ බන්..... එපා වෙන්න ඇති.....:dull::dull::dull:


    අවතාරෙට විතරක් නෙමෙනෙ බන්. කෙල්ලෙක්ට මෙකෙ ඉන්න කොච්චර අමාරුද කියල දන්නවනෙ...
    :dull::dull::dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    7lFUprK.gif
     
    Status
    Not open for further replies.