2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    qcsx2.gif
    tumblr_lst6jctoUM1qahc5w.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14522304 said:
    අදමයි වැඩත් සෙට් වෙන්නෙ. හෙන ගහනව ඕයි. කොහොමහරි අහන් ඉන්නෙ අපේ උන්ගෙ සිංදු අහන්න :dull:
    43.gif
    43.gif
    43.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    අද මොකක්ද ස්පෙසල්...:rolleyes: මම දැන් මේකට ආවේ..අපේ උන්ද අද සින්දු කියන්නේ...:cool:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මගේ සැඟවුණු දක්ෂතා තියෙනවා සේරම ඇඳ අස්සේ...:dull:
    දැන් එලියට අදින්න වෙලාවක් නෑ.:baffled:.. නැත්නම් දනී මන් කරන දේ ..
    :oo:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14522304 said:
    අදමයි වැඩත් සෙට් වෙන්නෙ. හෙන ගහනව ඕයි. කොහොමහරි අහන් ඉන්නෙ අපේ උන්ගෙ සිංදු අහන්න :dull:

    :P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මගේ සැඟවුණු දක්ෂතා තියෙනවා සේරම ඇඳ අස්සේ...:dull:
    දැන් එලියට අදින්න වෙලාවක් නෑ.:baffled:.. නැත්නම් දනී මන් කරන දේ ..
    :oo:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Kandyan's Song z Superb..no comments..:D:D
    Clarence wijewardhanage song 1k kiyanna..godakma matchn to ur voice..:yes:
    වෙලාව තියන විදියට බලමුකෝ.........! ට්‍රයි එකක් දෙන්නම්......!
    ස්තුතියි commentඑකට....!
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    නෑ නෑ මේක හරියන්නෙ නෑ...පට්ට කොල්ලො ටිකක් ඉන්නවා මේකෙ...එකාගෙන් එක සින්දුව ගානෙ දාලා අපි සී.ඩී එකක් කරමු..මම මේ සිරාවට කියන්නෙ... මොකද කියන්නෙ කට්ටිය..??

    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.