අඩේ අන්ජුවෝ
මම දන්නේ නැහැනේ උඹට මෙච්චර හොදට සිංදු කියන්න පුළුවන් කියලා
අනිවා.... උඹේ ගායන හැකියාවත් දැන් එලකිරියම දන්නවා.....සංකපාල මල්ලිගේ හැකියාව ගැන නොදන්නා කෙනෙක් එළකිරියේ ඉන්න විදියක් නැහැනේ......!



කස්ටියම එකතු වෙලා ලොක්කට කියල බලමු.........මොකද කරන්න වෙන්නේ කරනව නම් එළකිරි ලේබල් එක යටතේ ම තමා...............
එළකිරි ලේබල් එකේ ඕනර් ලොක් නිසා ප්රොපර් ඇප්රුවල් එකක් ඕන කරන්න නම්.......
ලයිව් ෂෝ එකක් කරන්න වුණත් පුළුවන් වෙයි........



ඇයි සහෝ එහෙම කියන්නේ..අපිට සින්දු කියන්න බැරිද...ඇයි අපි කලුද![]()

සිරා අයියේ ලොවෙත් කථාව
ආසාවට කරන දේවල් තව දියුණු කරගන්න. අද මේ දක්ෂතාවයන් එළිදැක්වීමෙන් කරන්නෙත් ඒකනෙ. හැමෝගෙම නව නිර්මාණ අඩුගානෙ එළකිරි සාමාජික සාමාජිකාවන්ටවත් රසවිඳින්න ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනව.




kiyala wedak naa.... a rare voice......
eyage thawa songs thiyenawada danne na