2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ane ow ... eyage thawa recording ekak thiyenawa nan daannako


    aaaahhhh ...Anju.r ???? keep it up ur talnts ..... godak sathutui oyala wage ayage talents dakithdith :cool::cool::cool::yes::yes:


    මම නෙමෙ ආච්චියෙ... එයාගෙ යු ටියූබ් පෙජ් එකට ගීහින් බලන්න. සප්ස්ටර් චැනල්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Scqkm.png
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කූලෝ, දැන්වත් හැදියන්. ඔච්චර හැකියාවක් තියාගෙන පිස්සු කෙලින්න එපා:angry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔව් ගොඩක් හැංගිලා ඉන්න අයව එලියට අදාල දැම්මා......!
    මමවත් දැනගෙන හිටියේ නැහැ උඹට සින්දු කියන්න පුළුවන් කියලා......!
    Math ehemai ban:P:rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපි කවදත් good තමයි :P:P:P


    එපෝ........!!!!!!!!!!!! කාට හරි පෙන්නලා එලියට දාන්න සුදුසු එකක් නං විතරක් එලියට දාන්න කියන්න


    ඔව් ඔව් වගකිවයුතු කෙනෙක්ට පෙන්නල ඉන්න
    අහ්!! ස්තුතියි රෙප් එකට
     
    Status
    Not open for further replies.