අනේ අම්මපල්ල මේ අදාල බලදාරින්ටයි කියන්නේ.
මෙන්න මුන් ටික එකතු කරලා කරමුකෝ ශෝ එකක් බොලව්... මැක්සා ඕයි.
එදාට රේඩියෝ ත්රේඩ් එක අද එක විදිනවා වගේ 10 ගුනේකින් ලොවෙත් විදිනවා




හැමෝටම තැන්ක්ස් කිව්වා ඔන්න![]()
කූලෝ, දැන්වත් හැදියන්. ඔච්චර හැකියාවක් තියාගෙන පිස්සු කෙලින්න එපා
