කැන්ඩියෝ ඔය සින්දුව තව Slow කිව්වනම් වටිනව !!
ඔව් මචන් ඊළඟට එහෙම කියල බලන්න ඕන......
මේක දැන් මාස කීපයකට ඉස්සර වෙලා record කලේ.....!
කැන්ඩියෝ ඔය සින්දුව තව Slow කිව්වනම් වටිනව !!
සප්ස්ටර් ගැන් බොල, මෝර කෙල්ල![]()


මම හිතුවෙ ♥අවුරෝරා♥ කෙලී ගැන කියලා


අම්මටසිරි ජමයතුල් උලමගෙ සිංදුවක්
පට්ට ඈ ඇර ඇර උඹ මේක මියුසික් ත්රෙඩ් එකේ දැම්ම නේ![]()




maru ne
voice variation thiyenawa professional wage..![]()

මචන් මට සසා කිව්වා උඹේ tracks, loops, dubstep ගැන වැඩේ තියන්නේ උඹ ඒ ගැන කිසිම දෙයක් මේකේ කියන්නේ නැහැනේ......!
වටපිටාවටම සද්දේ දාගෙන ඉන්නවා මිසක්....!




