චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
![]()
එලියෙ කලුවරයි නෙ!!



චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
![]()







මම පොඩි කාලේ ගියා වැඩක් නේ නැහැමමත් හෙටම සංගීත පන්ති යන්න ඔනේ






අද ත්රෙඩ් එකට 100% ඔක්ටේන්+නයිට්රස් ඔක්සයිඩ් ගහලද කියහල්ල කෝ................
යන්නේ ආලෝකේ වේගෙන් නේහ්......................![]()

අඩේ සැසා ඇයි ඔය සින්දු අපිට නිතර අහන්න නොලැබෙන්නේ..මේ සින්දුවත් සිරාවටම තියෙනවා නේ...
අඩේ අද නම් සුපිරිම සුපිරි..
මට අද වැඩසටහනේ රෙකෝඩින්
එකක් ඕන..
One And Only in Ek
ආඩඹ්භරේ බෑ කියහන්කෝ...
තනි ඇහැට ඇඬෙනවා...
මාරම ගැම්මක් එනවා..



චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
![]()
ඇයි මල්ලි මොකුත් කේස් එකක්ද අහ් 

