2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14522876 said:
    ආවා මමත් ආවා, යන්තන් වැඩේ ඉවර කළා :dull::dull:


    වරෙන් වරෙන් ඔය කොහෙන් හරි එල්ලඉයන්... අද ජෙට් ඔයි වලට ඔක්සයිඩ් කලවම් කොරල ගහල තියෙන්නෙ....
    :cool::cool:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පට්ට සින්දු ටික මචන්ලා...:yes: ඒ සියලු සහෝදර සහෝදරියන්ට සුභ පතන ගමන්, මේ වගේ ශෝ එකක් කිරීම ගැන සැසා අය්ය ඇතුලු කණ්ඩායමට ස්තූති කරන ගමන් මං කැපෙනවා..

    හැමෝටම සුභ රාත්‍රියක්..:)

    Good Night machooo
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    එලකිරි එකේ සාමාජිකයෙක් වීම සහ
    එලකිරි රේඩියෝ එකේ අසන්නෙක් වීම ගැන මාර සතුටුයි බන් මේවා ඇහෙනකොට
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පට්ට සින්දු ටික මචන්ලා...:yes: ඒ සියලු සහෝදර සහෝදරියන්ට සුභ පතන ගමන්, මේ වගේ ශෝ එකක් කිරීම ගැන සැසා අය්ය ඇතුලු කණ්ඩායමට ස්තූති කරන ගමන් මං කැපෙනවා..

    හැමෝටම සුභ රාත්‍රියක්..:)

    11.gif
    11.gif
    11.gif
    11.gif


    Good Night Bro
     
    Status
    Not open for further replies.