2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    3CBf9.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පට්ට සින්දු ටික මචන්ලා...:yes: ඒ සියලු සහෝදර සහෝදරියන්ට සුභ පතන ගමන්, මේ වගේ ශෝ එකක් කිරීම ගැන සැසා අය්ය ඇතුලු කණ්ඩායමට ස්තූති කරන ගමන් මං කැපෙනවා..

    හැමෝටම සුභ රාත්‍රියක්..:)

    bye
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක චාට් ෂෝ එකක් වගේ කරා නම් මාරු දක්ෂ යෝ එකතු කරන තවත් එයිතිහාසික ඇරබුමක් ,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් බන් ඒකනම් පට්ට පට පට....
    :cool::cool::cool:

    :yes::yes: නියම ‍විදියට කරල තියෙනව. කාටත් තේරෙන භාෂාවෙන් කියනවනම් ගැම්මක් එන සිංදුවක්. කියනදේට නියමෙට ගැලපෙනව මියුසික්
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යකෝ මං එක පෝස්ට් එකක් දාල ඉවර වෙනකොට මේකෙ පිටු දෙකක් පැනල ඉවරයි :lol::lol::lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඉවසිල්ලක් නෑ ලැබෙන තුරා ඔය සුදු සෙනෙහෙ නුඹේ :cool:
     
    Status
    Not open for further replies.