2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    233.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සංගීතය මඟින් පුද්ගලයාගේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ නංවයි.
    වේද මන්ත්‍ර හා පැරණි ස්‌ත්‍රොaත්‍ර මඟින්ද, පිරිත්, තොවිල්, ශාන්ති කර්ම මිනිස්‌ සිත් සුවපත් කළ ඔසු බව පෙනේ. ආයුර්වේදයේ චරක සංහිතාවේ හය වන පරිච්ඡේදය සංගීත චිකිත්සාව සඳහා වෙන්කොට ඇත.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පික්සු හැදෙනවා....... මුන් ඔක්කම ඉතින් DJ කියල මුලට දාගෙන ඉන්නේ නිකන්ම්ම නෙවෙයි කියල හිතෙන්නේ දැන්......!
    dj ice cold
    DJU9
    DJ Argan


    c_zpsc02f4a42.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සංගීතය මඟින් පුද්ගලයාගේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ නංවයි.
    වේද මන්ත්‍ර හා පැරණි ස්‌ත්‍රොaත්‍ර මඟින්ද, පිරිත්, තොවිල්, ශාන්ති කර්ම මිනිස්‌ සිත් සුවපත් කළ ඔසු බව පෙනේ. ආයුර්වේදයේ චරක සංහිතාවේ හය වන පරිච්ඡේදය සංගීත චිකිත්සාව සඳහා වෙන්කොට ඇත. :D :D :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඒ කාලෙ ඉස්කෝලෙදි අපරාදෙ සන්ගීත පීරියඩ් එක කට් කලේ කියල හිතෙනවා
    සුබම සුබ පැතුම් DJU9....... superb......
    th_AnimatedGIF-ThumbUpSmiley.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සංගීතයක බලය වචනයෙන් විස්‌තර කළ හැකි නොවේ. කලාව මිනිසාගේ යහපත සඳහා හසුරුවන්නේද නැද්ද යන්න සියලු කලාකාමීන් සංගීතඥයන් යළිත් වරක්‌ සිහි කළ යුතුව ඇත.​
     
    Status
    Not open for further replies.