patta track ekaAniwaaThanx Sasllit Bro & Rccccc Bro!!! Meka supiri program eka, aniwa digatama karan yanna...ape kattiyage talents eliyata gamu
![]()

සංගීතය මඟින් පුද්ගලයාගේ ප්රතිශක්තිකරණය ඉහළ නංවයි.
වේද මන්ත්ර හා පැරණි ස්ත්රොaත්ර මඟින්ද, පිරිත්, තොවිල්, ශාන්ති කර්ම මිනිස් සිත් සුවපත් කළ ඔසු බව පෙනේ. ආයුර්වේදයේ චරක සංහිතාවේ හය වන පරිච්ඡේදය සංගීත චිකිත්සාව සඳහා වෙන්කොට ඇත.![]()
![]()
![]()


