2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අම්මටසිරි සුපුන් ඩොටා!!
    යු ගොට් ටැලන්ට් ඕයි!!
    සූප්පු මල්ලි ගෙ සිංදුව යනවා
    81.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ සුපුන :cool: මෙන්න තව හොරෙන් දැන් මූව අල්ලන් කාපියව් :P

    පට්ට ඈ :cool:

    මේ වෙන සිංදුවක් ආයේ ප්ලේ කරනවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."

    Ado sira katawa ban :yes::yes::yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අය්යෝ මේවා දන්න පුළුවන් කියලා දන්වා නම් අපේ මල්ලි කියපු පට්ට සින්දුවක් තියෙනව දෙනවා
     
    Status
    Not open for further replies.