Mr Bean අපේ බුදුරුවට අපහාස කරලා ..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
Mr Bean අපේ බුදුරුවට අපහාස කරලා ..!!!

Mr Bean අපේ බුදුරුවට අපහාස කරලා ..!!!(මේ Link එකෙන් බලන්න .)
http://www.fun2video.com/page/3/?s=sexy

බුදුරදුන්ට නිගාවන නිසා Image එක දැම්මේ නැහැ .ලින්ක් එකට ගිහින් බලන්න.Image එක එලකිරියට post කරන්න එපා.
 

dragonlord

Active member
  • Dec 22, 2008
    783
    34
    28
    Mr Bean අපේ බුදුරුවට අපහාස කරලා ..!!!(මේ Link එකෙන් බලන්න .)
    http://www.fun2video.com/page/3/?s=sexy

    බුදුරදුන්ට නිගාවන නිසා Image එක දැම්මේ නැහැ .ලින්ක් එකට ගිහින් බලන්න.Image එක එලකිරියට post කරන්න එපා.

    Mr bean neme ban. oka edit karapu eka thama apahasa karala tiyenne.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිස්ටර් බීන් එහෙම කෙනෙක් නෙමේ මං හිතන විදියට.. ඔය පිංතූරෙ එඩිට් කරපු එකාව තමා මරාගෙන කන්න ඕන..:yes:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,313
    3,632
    113
    Maligawatta
    chinese-bean.jpg
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මම නම් හිතන්නෙ මේ වගේ ඒවා දැක්කම ඒවා share නොකර ඉන්න එකයි හොඳ.මොකද එකෙන් වෙන්නේ අපි අපේම දේවල් අපහාසයට උපහාසයට ලක් කරගන්නවා නොදැනුවත්වම හරි.
    මොකද ඔක දැක්කා කියලා කාටවත් යහපතක් නෑ.අපහාස කරන්න ඉන්න එකාට තවත් සහයෝගය දැක්වීමක් වීතරයි.
    :no::no::no::no:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Machan unge Fan Page ekata gihin kiyamu oka ayin karanna kiyala. Naththam Click Bombing karala adsense ban karanawa kiwwa nam oka ayin karala dai bayatama.

    Naththam email ekak danna mekata.

    contact.gif


    U mehemath kiyala thiyenawane

    Any data present here can be deleted on request. Send us link of data with reason to remove it from our website.
     

    sakshaa

    Banned
    Feb 15, 2013
    40
    2
    0
    ඒ පාර Mr. Bean ව ගන්න වගෙ යන්නෙ, හම්බයන්ව පැත්තක දාල.. මොකක්ද බන් ඔයෙ වැඩෙ තෙරුම..
     

    sakshaa

    Banned
    Feb 15, 2013
    40
    2
    0
    මම නම් හිතන්නෙ මේ වගේ ඒවා දැක්කම ඒවා share නොකර ඉන්න එකයි හොඳ.මොකද එකෙන් වෙන්නේ අපි අපේම දේවල් අපහාසයට උපහාසයට ලක් කරගන්නවා නොදැනුවත්වම හරි.
    මොකද ඔක දැක්කා කියලා කාටවත් යහපතක් නෑ.අපහාස කරන්න ඉන්න එකාට තවත් සහයෝගය දැක්වීමක් වීතරයි.
    :no::no::no::no:
    අන්න හරි මචන්.. වෙන්න ඔනා එක තමයි.. ඔන තරම් මම ඉන්ටනෙට් එකෙ දැකලා තියනවා යෙසුට, බුදු හාමුදුරුවන්ට අපහාසෙකට දාපු ඉමේජ්.. එත් කවුරුත් එවා ගනන් ගන්නෙ නැ. එතකොට එවා ඉබෙම අයින් වෙනවා, ඔවා ප්‍රසිද්ද කරපුවම වෙන්නෙ, visiting hits ගාන වැඩි වෙලා hit වෙන එක විතරයි,. අයෙ කවුරුහරි ඔයෙ වගෙ දෙයක් දැක්කොත්, කරන්න ඔනා එ site එකට රෙපොර්ට් කරන්න හෙතුව කියලා. එලකිරි එකට ගෙනල්ලා famous කරන්න එපා..

    දැක්කනෙ ඔයෙ kazzen කියන එකා ඔක දැන් හමතැනම paste කරනවා
     
    Last edited: