<< සුපිරි කවි ට්කක් >>

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහයන් නැති............කල
    කුක්කන් කෑ ගසයි.....බොල
    දුප් යැයි කියූ..............කල
    කුක්කෝ සැම දුවනවා.බොල
    අවොත් ඉතින් පාමින් මට රතු ............කොලයක්
    වෙන්නේ අහන්නට නැසුව ..................පුවතක්
    අහසට පැනල විරියගතහොත් ............ක්ෂණයක්
    ගහනවා ඇ # කැරකෙන්නට උබේ
    ...........සතියක්
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අවොත් ඉතින් පාමින් මට රතු ............කොලයක්
    වෙන්නේ අහන්නට නැසුව ..................පුවතක්
    අහසට පැනල විරියගතහොත් ............ක්ෂණයක්
    ගහනවා ඇ # කැරකෙන්නට උබේ
    ...........සතියක්

    අවතාරේ සිටිනා කොමිටල්...............වදුරා
    වගේ එකෙක් සේ අපේ මේ ගජ.........මිතුරා
    සද්දෙන් ආවොතින් තොගෙ දත් ටික...උදුරා
    පරසක්වල ගසාලමි තෝ හැලි............වදුරා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ආවත් රෙද්ද උස්සගෙන යකෙකු ......... ....ලෙසින්
    කුක්කා ලෙසක පැන ගොස් ඇත අධම ....ලෙසින්
    දසමහා යොදයෙක් කීවට ගෝර ................තෙදින්
    ගසා ආ විගස දිව්වලු කදුළු .........................සලන්

    ගසා කියන ඉල්ලන් කන හැල........ගෙම්බා
    මෙතන ඇවිත් ද�ඟලනවා ඇඟ...........පුම්බා
    වෙන දේ කලින් පවසමි මම බොල.....එම්බා
    පුපුරා නහින්නට දගලයි මේ............කබ්බා
     
    Last edited:

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ගසා සමග .......වේලු සුමනේ
    සටනකට ........සැරසෙන්නේ
    බෙල්ල කැඩිල විසි වෙන්නේ
    කාගෙ බෙල්ල දැයි බලන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගසා සමග .......වේලු සුමනේ
    සටනකට ........සැරසෙන්නේ
    බෙල්ල කැඩිල විසි වෙන්නේ
    කාගෙ බෙල්ල දැයි බලන්නේ


    වේලු සුමන හා මම මෙහි දා ගන්නවා ....සද්ද
    D ran ඉන්නවා ගෙන එහි ....,,,,,,,,,...හොස්ස
    උසි කියන සේයාවක් දිස් ....................වෙච්ච
    පලයන් යන්න අපි ගන්නැහැ බෝගේ ....පස්ස
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    වේලු සුමන හා මම මෙහි දා ගන්නවා ....සද්ද
    D ran ඉන්නවා ගෙන එහි ....,,,,,,,,,...හොස්ස
    උසි කියන සේයාවක් දිස් ....................වෙච්ච
    පලයන් යන්න අපි ගන්නැහැ බෝගේ ....පස්ස

    කවියෙන් දබර කලමුත් දාගෙන .....වලිය
    දැන් දැන් Gasa සාමෙට දමයි සුදු කොඩිය
    සුමනෙ කිව්වෙ මෙකා හැලි ....වඳුරෙක්ය
    මට නම් පේන්නේ ඒකත් හොඳ ....වැඩිය :D
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවියෙන් දබර කලමුත් දාගෙන .....වලිය
    දැන් දැන් Gasa සාමෙට දමයි සුදු කොඩිය
    සුමනෙ කිව්වෙ මෙකා හැලි ....වඳුරෙක්ය
    මට නම් පේන්නේ ඒකත් හොඳ ....වැඩිය :D


    වලිනම් වලිය මා ළඟ නෑ සුදු...........කොඩිය
    කැපුවොත් කැපුව මාලුව කැපුවා......වැනිය
    ගැහුවොත් ගැහුවා මරලා දමනට.....හැකිය
    නොකිව්වා නොකිය පාඩුවේ ඉනු......හරිය !
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඉන්නේ මෙතන සේරම හොර බොරැ...චන්ඩි
    සද්දේ දාන්නේ ඔර්ටන් වගෙ..
    .........රැන්ඩී
    වෙන්නට ආවොතින් ඒ සැම අද........පන්ඩී
    අඩු දෙක කඩා දෙනවා වෙන්නට....නොන්ඩී
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    කලකින් ආවෙ කවියක් ගහල ......................යන්ඩම
    ලොකු දේවල් සිදුවෙනවා වාගෙයි ...............පේන්ඩම
    හොදයි එලකිරිය අපේ හැකිවේ දිගුකල් ....වැජබෙන්ඩම
    පතමි කවියන්ට හැකිවෙන්ඩ හොදහැටි කවි ගොතන්ඩම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉන්නේ මෙතන සේරම හොර බොරැ...චන්ඩි
    සද්දේ දාන්නේ ඔර්ටන් වගෙ..
    .........රැන්ඩී
    වෙන්නට ආවොතින් ඒ සැම අද........පන්ඩී
    අඩු දෙක කඩා දෙනවා වෙන්නට....නොන්ඩී

    විහිළු කතා සුමනා පවසන ..............ජුන්ඩි
    සැලිලා ගියා හිනැහී අහලා .............බණ්ඩි
    ගල් බෝතලය ගහනවා නැතුවත් .....සැන්ඩි
    ගසා මරන් නැහැ සුමනා වගේ ........ගැරඩි
     

    sl.helaya

    Member
    Feb 26, 2013
    39
    7
    0
    වෙළද පොළේහි ඇති සියලුම හලාල් නිෂ්පාදන හා &#35

    බුද්ධිමත් ජනතාවෙනි......
    ඔබගේ ආගමික සිරිත් පරදී.ඔබ යම් ආගමික නායෙකුට පුජා කරන ලද ආහාරයක් ඔබ වළදන්නේද ?
    එසේ නම් හලාල් ලාංජනය ඇති ද්‍රව්‍ය මුස්ලිම් ජනයා අල්ලා වෙනුවෙන් කරන ජූජා භාණ්ඩ වන අතර ඔවුන් එය ආහාරයට ගනීද??
    මදක් සිතන්න ඔබ බෞද්ධයෙකුනම් එය හරියට ඔබ විසින් බුද්ධ පුජාවට තියන දානය ඔබ විසින්ම අනුභව කරනවා වැනිය
    .


    අනෙක් කරුන නම් ඔවුන් කියන විදියට හලාල් නිෂ්පාදන වලින් එන මුදල් ඔහුන් යොදවන්නේ මුස්ලිම් ජනයා වෙනුවෙන්ම වන බැවින් එය එක ජාතික හැගීමක් නොවේද ? ඇයි අසරණ මිනිසුන් සිටින්නේ මුස්ලිම් ජනයාගේ පමණද? ඔබ හලාල් නිෂ්පාදන මිලදී ගැනීමෙන් සිදු වන්නේ අප නොදැනුවත්වම මුස්ලිම්වරුන් ශක්තිමත් වී අපගේ අනෙකුත් මුස්ලිම් නොවන ජාතිය විනාශ (අසරණ )
    වී රට තුල යළි යුද්ධයකට මන් පැදී... රට දෙකඩ වීම නොවේද?
    ඇයි ඔහුන්ට බැරි හලාල් නිෂ්පාදන වලින් එන ආදායම් ජාතිබේද නොසලකා මේ රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් යොද වන්න?
    බලන්න එතනම තිබෙන්නේ අනෙකුත් ජාතින් විනාශ කිරිමේ අරමුණ නොවෙද??
    ඔබ හලාල් වලට තවත් සහය දක්වනවාද යන්න ගැන ඔබ ඔබේ මනසින්ම සිතා බලන්න.

    හදවතක් ඇති නියම ශ්‍රී ලාංකිකයෙකුනම් හලාල් වර්ජනය කරන ගමන් මුස්ලිම් ජනයාගේ ජාත්‍යන්තර මෙවැනි යටි අරමුණු ගෙන ඔබලාගේ හිත මිතුරන් දැනුවත් කරන්න.එය ඔබගේ මෙන්ම සමාජයේ යහපත උදෙසා හේතු වෙනු ඇත.....

    වෙළද පොළේහි ඇති සියලුම හලාල් නිෂ්පාදන හා මුස්ලිම් ජාතියේ යටි අරමුණු පිළිබද PDF ගොනුව(1MB only)



    මෙම PDF ගොනුව Email මහින් Facebook මහින් Twitter හෝ කිසියම් ක්‍රමයකින් හැකි තරම් බෙදා හරින්න.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවියෙන් නොමැති දැ නැහැ ......පිළිගන්නේ
    කියනා ඉලවුවක් කවියෙන් ............කියන්නේ
    මොනවා උනත් ඇත්තයි පවසා ......තියෙන්නේ
    එනමුදු මෙතන පල කල එක ..........වරද්යිනේ
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    නවකයෙකි එලකිරියට
    ඇලුම් කරමි ...කවියට
    සියවෙනි post එකට
    කවියක් දමමි මඩුවට


    :love::love::love::love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නවකයෙකි එලකිරියට
    ඇලුම් කරමි ...කවියට
    සියවෙනි post එකට
    කවියක් දමමි මඩුවට


    :love::love::love::love:
    සියවෙනි පෝස්ටුව කවිමඩුවට.............දුන්න
    ඩී රැන් මිතුර තව තව ඉහලට.............යන්න
    සුපැතුම් සමග මාගෙන් කවියක්.........මෙන්න
    අප හා නිබද කවියෙන් එක් ........
    රොක්වන්න

     
    Last edited:
    • Like
    Reactions: D ran

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    සියවෙනි පෝස්ටුව කවිමඩුවට.............දුන්න


    ඩී රැන් මිතුර තව තව ඉහලට.............යන්න
    සුපැතුම් සමග මාගෙන් කවියක්.........මෙන්න


    අප හා නිබද කවියෙන් එක් ........

    රොක්වන්න


    ගුරු හරු කම් ලැබ කවි ..........කියන්නට
    තොතැන්නක් වේ කවි මඩුව ...........මට
    රීති විරිත් පිරි රස කවි .........ගොතන්නට
    උගනෙමි සොඳින් මෙවන් ගුරුන් සිටින විට
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    තනියම මෙමා වැඩ කරනා කල.....මෙතන
    පාලුව කාන්සිය මගෙ සිත වෙත......දැනුන
    කවියක් ලියාවත් සැනසෙන්නට.......සිතුන
    ඒකත් ලිව්ව පසු බයිලාවක්..........ලෙසින
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    නැන්දම්මා අපේ අම්මට බැන...............තිබුනා.
    ඒ බව දැන මගේ මල හොදටම...........පැන්නා..
    කෙල්ලට කියා ඒකිට හොද හැටි..........බැන්නා..
    ඒ තරහට හේමිහිට මට කවියක්...........ලියුනා..


    කෙල්ල අඩති දැන් දැන් හො.................ගාලා..
    මන් මක් කරන්නද ඒකිගේ වැරදිනේ .......මේවා..
    කෙල්ල අඩනවා කියලා අපෙ ..............නන්ගා..
    අම්මට කියා මට හොදටම දෙහි ............කැපුවා..

    මාර සීන් එක මේ රැ .............යාමේ
    කෙල්ල පොන් එක උස්සන්නැ ...රාලේ
    කුමක් කරන්නෙ දැයි හිත නැ.... මාගේ
    අදහසකින් සහයොගය දෙනු ......මිතුරේ
     

    sl.helaya

    Member
    Feb 26, 2013
    39
    7
    0
    කවියෙන් නොමැති දැ නැහැ ......පිළිගන්නේ
    කියනා ඉලවුවක් කවියෙන් ............කියන්නේ
    මොනවා උනත් ඇත්තයි පවසා ......තියෙන්නේ
    එනමුදු මෙතන පල කල එක ..........වරද්යිනේ

    අනේ මල්ලී මම නම් අනේ කවි දන්නෑ
    මොනා වුනත් හලාල් නම් අය කන්නෑ
    මුස්ලිම් ඉන්නේ සීයට නවයයිනේ බොලෑ
    ඉතින් මොකො බය වෙන්නේ උන්ට නොවෑ