තරු කුමරි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිසල සද ඇති රැයක
    තරු කුමරි සිනාසෙයි...
    සද මෙන්ම තරු පොකුරු...
    ඇගෙ රුවට වශී වෙයි...
    වලාකුලු අහස් ගැබ
    සිසාරා ඔහේ යයි.....
    අනේ තවමත් කුමරි.
    එහෙමමයි එතැනමයි...
    පැයෙන් පැය ගෙවීයයි....
    නව දිනක් උදාවෙයි....
    තරු කුමරි පැතුම් සිත..
    තබාගෙන නිශ්චලයි.....
    චංචලයි සිතුවිල්ල....
    කෝමලයි නැලවිල්ල...
    විසිතුරුයි පවනැල්ල...
    හිත බැදෙයි සැනසිල්ල...
    හිරු කුමරු සිනාසෙයි...
    තුරු ලතා අත් සලයි...
    පැතුම් හද පොදි බැදන්...
    තරු කුමරි මග බලයි....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    wOw මට මේ ගැනනම් කියන්න වචන නෑ :baffled: :love:
    :baffled::baffled: අනේ මොනවා හරි කියනවකො :rofl:

    godak lassanaaiii...:yes::yes:
    ගොඩක් ස්තූතියි :D

    wooow fatta....... :D
    තෑන්ක්ස්..
    11.gif