Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    විශේෂ නිවේදනයයි - සියලුම මියුසික් ස්ටුඩියෝ සාමාජිකයන් වෙත. ත්‍රෙඩ් එකේ ජයග්‍රාහි 3000 වෙනි පොස්ට් වෙනුවෙන් විශේෂ තරඟයක් සංවිධානය වෙනවා. මේ තරඟය සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් ත්‍රෙඩ් එකට අලුතෙන් එකතු වුන සාමාජිකයන්ට. වැඩි විස්තර ක්‍රිස් අයිය දැනුම්දෙයි. :cool::cool:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    tawath taragayak...anna arahe tawa taragayak tyenwa......! ow koma hari music studio eketh event ekak ognize karamu...nettama api anik ekata support karamu....:D
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    විශේෂ නිවේදනයයි - සියලුම මියුසික් ස්ටුඩියෝ සාමාජිකයන් වෙත. ත්‍රෙඩ් එකේ ජයග්‍රාහි 3000 වෙනි පොස්ට් වෙනුවෙන් විශේෂ තරඟයක් සංවිධානය වෙනවා. මේ තරඟය සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් ත්‍රෙඩ් එකට අලුතෙන් එකතු වුන සාමාජිකයන්ට. වැඩි විස්තර ක්‍රිස් අයිය දැනුම්දෙයි. :cool::cool:

    ahh ela ela...hema thenama tharaga...:oo::oo::oo:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    0024a72f_medium.jpeg

    Mix Magazine - February 2013
    True PDF | 86 pages | English | 29.93 MB​

    Mix is the world's leading magazine for the professional recording and sound production technology industry. Mix covers a wide range of topics including: recording, live sound and production, broadcast production, audio for film and video, and music technology.

    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    true machan.. et danata hndama quality sound bank ekak Pro Tools wala tiyenawa.. mama danata FL, Cuabase, Pro Tools 3ma use karanwa.. pro tools walata gahnna ekak na tama.. tikak igenaganna wenawa. igena gattama patta wada karanna puluwan.. Cubase 7 ekat ehemai. ekat tikak advance. patta..:yes:

    :yes::yes::yes: protools nam niyama bande mixing walata. :love:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    me ada sita dawal waruwata internet enne wenne neha...umbala karagana palayan...!!reta tamai enne wenne........aye weekend eke tamai
    ...Appuge pc eke parashneth harine.appu digatama eyi....

    Arosh lokka poddak awith oluwa dalaa balanna.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඇත්තටම 3000 පොස්ට් එක වෙනුවෙන් කට්ටියම පොඩි ට්‍රැක් එක ගානේ හදල දාමු කියල අදහස දුන්නේ අපේ AESP සහෝදරයා. ඉතින් අපි තිරණය කළා ඒ විදිහට පොඩි event එකක් තියන්න. ට්‍රැක් එකේ ධාවන කාලය විනාඩි 2 ත් 3 ත් අතර වෙන්න ඕනේ. උපරිම විනාඩි 3 යි. වෝකල්ස් අවශ්‍ය වෙන්නේ නෑ. instrumental track එකක්. වැඩිය හිතන්න දෙයක් නෑ. සාමාන්‍ය විදිහට කරල දාන්න. හොදම ට්‍රැක් එක තෝරනවා. එච්චරයි. තව පොඩි විස්තරයක් තියෙනව. ඒක අද රෑට කියන්නම්. දැන්ම ට්‍රැක් එකක් හදල තියාගත්තත් ප්‍රශ්නයක් නෑ. හැබැයි කලින් හදපු ට්‍රැක්ස් නම් දාන්න එපා. ;):cool:
     
    hari aluth kattiyata demu chance eka...aluthen inna kattiyata parana kattiya vinschayata damu:D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    0024a72f_medium.jpeg

    Mix Magazine - February 2013
    True PDF | 86 pages | English | 29.93 MB​

    Mix is the world's leading magazine for the professional recording and sound production technology industry. Mix covers a wide range of topics including: recording, live sound and production, broadcast production, audio for film and video, and music technology.

    thank you bro,,,ill download it later,,,keep posting every monthly issues,,:yes::D
     
    uniart

    Member
    Dec 20, 2009
    21
    0
    0
    Colombo 09
    ...supiri wedak....me wens music sankalpayak......niyamai..:D acostic instuments tika kohenda ban hoyagatte...:love:
    vilion record karada ban? nettam loops da? hita ganna be ban....

    Record kare na macho okkoma sample library,String & Wind instrumen EWQLSO,Percussion sonokinetic KOntakt library eken gatthe....
    1.gif
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    Record kare na macho okkoma sample library,String & Wind instrumen EWQLSO,Percussion sonokinetic KOntakt library eken gatthe....
    1.gif

    EWQL SO eke mona version ekada uba use krnne?? :love::love::love: SILVER,GOLD,PLATINUM OR PLATINUM PLUS.....math hoda string library ekak hoya hoya hitiye....:D...Down karaganna one......:cool::cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්තටම 3000 පොස්ට් එක වෙනුවෙන් කට්ටියම පොඩි ට්‍රැක් එක ගානේ හදල දාමු කියල අදහස දුන්නේ අපේ AESP සහෝදරයා. ඉතින් අපි තිරණය කළා ඒ විදිහට පොඩි event එකක් තියන්න. ට්‍රැක් එකේ ධාවන කාලය විනාඩි 2 ත් 3 ත් අතර වෙන්න ඕනේ. උපරිම විනාඩි 3 යි. වෝකල්ස් අවශ්‍ය වෙන්නේ නෑ. instrumental track එකක්. වැඩිය හිතන්න දෙයක් නෑ. සාමාන්‍ය විදිහට කරල දාන්න. හොදම ට්‍රැක් එක තෝරනවා. එච්චරයි. තව පොඩි විස්තරයක් තියෙනව. ඒක අද රෑට කියන්නම්. දැන්ම ට්‍රැක් එකක් හදල තියාගත්තත් ප්‍රශ්නයක් නෑ. හැබැයි කලින් හදපු ට්‍රැක්ස් නම් දාන්න එපා. ;):cool:

    මට මික්ස් කරන්න විදියක් නෑ බං :dull:

    monitor එකක් ගියා