ewql gold version eka use krnnne..EWQL SO eke mona version ekada uba use krnne??SILVER,GOLD,PLATINUM OR PLATINUM PLUS.....math hoda string library ekak hoya hoya hitiye....
...Down karaganna one......
![]()

ewql gold version eka use krnnne..EWQL SO eke mona version ekada uba use krnne??SILVER,GOLD,PLATINUM OR PLATINUM PLUS.....math hoda string library ekak hoya hoya hitiye....
...Down karaganna one......
![]()

වොකල්ස් රෙකරොඩ් කරපු මයික් එක මොකකද් බං.?














Mage yaluwek langa KRK RP5 monitors dekak thiyanawa. ekaka tweeter eke posdi case ekak thiyalanawalu.. eka hadaa ganna puluwannam sirama sira..
>
>
![]()


1st gen ekak ne bn......mchn ROKIT 6 G2 dekak thiyenawanam poddak kiyanna..me dawas wala hoyanawa ganna....![]()
අවුරෝරා
ත්‍රෙඩ් එකෙහි 3000වන පොස්ටුවෙන් පසුව එලම එල වැඩ ටිකක් එලියට දැමීමට ඇති බව කරුණාවෙන් සලකන්න.



ow machan gen1 ekak thamai. sorry kolla mama danatanam danna ekek langa ne. news ekak awoth defa kiyannam.





ඇත්තටම 3000 පොස්ට් එක වෙනුවෙන් කට්ටියම පොඩි ට්‍රැක් එක ගානේ හදල දාමු කියල අදහස දුන්නේ අපේ AESP සහෝදරයා. ඉතින් අපි තිරණය කළා ඒ විදිහට පොඩි event එකක් තියන්න. ට්‍රැක් එකේ ධාවන කාලය විනාඩි 2 ත් 3 ත් අතර වෙන්න ඕනේ. උපරිම විනාඩි 3 යි. වෝකල්ස් අවශ්‍ය වෙන්නේ නෑ. instrumental track එකක්. වැඩිය හිතන්න දෙයක් නෑ. සාමාන්‍ය විදිහට කරල දාන්න. හොදම ට්‍රැක් එක තෝරනවා. එච්චරයි. තව පොඩි විස්තරයක් තියෙනව. ඒක අද රෑට කියන්නම්. දැන්ම ට්‍රැක් එකක් හදල තියාගත්තත් ප්‍රශ්නයක් නෑ. හැබැයි කලින් හදපු ට්‍රැක්ස් නම් දාන්න එපා.![]()
http://www.elakiri.com/forum/group.php?groupid=294 මේ තියෙන්නෙ අපේ මියුසික් ස්ටුඩියෝ ගෘප් එකේ ලින්ක් එක. තාම join උනේ නැති කට්ටිය request එකක් එවන්න. මම accept කරන්නම්. ගෘප් එකේ අලුත් topic එකක් මං පටන්ගත්ත "3000 post" කියල. කට්ටිය පොඩියට ට්‍රැක් එකක් හදල ඔතනට ලින්ක් එක පොස්ට් කරන්න. මේ වැඩේ 100% සාර්ථක වෙයිද කියල කියන්න බෑ.නමුත් මන් හිතනව කට්ටිය ට්‍රැක්ස් කරල දායි කියල. ආයෙත් මතක් කරන්නම්. විනාඩි 2 ත් 3 ත් අතර ධාවන කාලයක් සහිත සරල instrumental ට්‍රැක් එකක්. මේක සාර්ථක නොවුන කියල මට කිසිම අගතියක් වෙන්නෙ නෑ. මොකද මන් මේ හැම දෙයක්ම කරන්නෙ ත්‍රෙඩ් එකේ සාමාජිකයන් වෙනුවෙන්. මේ ත්‍රෙඩ් එක දැම්මෙත් මියුසික් කරන අය වෙනුවෙන්. ඒ නිසා කට්ටිය සහයෝගය දෙයි කියල හිතනව..............................![]()
අද කවුරුත් නැද්ද..ඉයේ මට එන්න බැරුව ගියා ...රැ එනවා කියලා....
_________________________
![]()



man online ena kotath ehemai neyakoo mama online enakoto kawuruth neha ne![]()
