CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Help-BCS

    BCS karana bro,sis la help 1k one.. mata poddak kiyanna puluwan da BCS Project 1 gana wisthara? eka PGD level ekedi nathuwa Dip ekedima unath denna puluwanlu ne? hw z d process? and project 1 ta apita monawa hari standard languages mukuth thiyanwada? or apita kamathi language 1kin software 1 karanna puluwan da? plz gv me sm idea abt dz.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    ඕන level එකකදි pgd project එක කරන්න පුලුවන්. proposal එක submit කරන්න ඕනෙ closing date එකට කලින්. project submission closing dates වෙනස්. ඊලගට ඔයාගෙ project එක time frame එකේ විදියට කරන්න ඕනෙ. project submission date එක ඔයාගෙ project එක අනුව depend වෙනව. software විතරක් නෙමෙ web උනත් පුලුවන්. තව prototype, එකක් උනත් කරල දෙන්න පුලුවන්. කිසි අවුලක් නෑ. තමන්ට suit වෙන පැත්තකින් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: CuteBaby

    hmm...mama baluwe software paththen karanna. :yes:
    lesi widhak hoyaganna one. Dip 1edi project 1 karanwnm project fee 1 adui kiyala deyak thiyanwalu ne?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    PGD eka iwara wela project karanna... mama danna tharamin Dip eka karala project eka karahama eka ethanin iwarai... ethakota PGD karanna be... ae qualification eka PGD+project qualification ekata samana wenne ne..
     
    • Like
    Reactions: CuteBaby

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    PGD eka iwara wela project karanna... mama danna tharamin Dip eka karala project eka karahama eka ethanin iwarai... ethakota PGD karanna be... ae qualification eka PGD+project qualification ekata samana wenne ne..

    hmm...ehemat 1k da..aiyoo:dull:
    etkota ona language 1k use karanna can da software1ta?