ඔව් බංබොහොම ස්තූතියි කට්ටියටම..... අම්මට හරිම සන්තෝසයි......![]()
මම දන්නවා ඒ සතුට
අපේ තාත්තගේ උපන්දිනේ දවසේ තාත්තට දැනුන සතුට මම දැක්කා
ඔව් බංබොහොම ස්තූතියි කට්ටියටම..... අම්මට හරිම සන්තෝසයි......![]()
ජයෝ..... උඹේ ඇප් එක තරම් browser එකෙන් radio අහනකොට හිරවෙන්නේ නෑනේ බන්..... ඇයි එහෙම වෙන්නේ.......



අඩේ ඔව් බං...
එකෙන්ම කියහං ඉල්ලා සිටිනවා කැඩියාට සිංදුවක් කියන්න කියලා...
නැත්නම් මම පැට්‍රල් දාලා ගිනි තියා ගන්නවා

මිනී වල මොනවද මරන්න තියෙන්නේ ????


මානසිකව වැටුනා අප්පා උයා එහෙම කිව්වාම 

ඔයාගේ බඩට කව්රු හරි හුළං ගහන බටයක් හයි කරලද අයියේ ..... ????කැන්ඩියා මාව මිනීමරුවෙක් කරගන්නෙ නැතිව කිය කිය සින්දු දෙක තුනක්...![]()




අනේ මන්දා එලකිරිය පිරිහිලා

ane mandha ban awrudhu 40 pannth uba 2 wasre ekkek wage


කැන්ඩියන් අයියා ලබන සතියේ ඉදන් ඇවිද ඇවිද ශෝව් එක කරනවා කියන්නේ හයියූ![]()


මම හිතුවේ kandyan අයියා radio team එකෙන් අයින් වෙන්න හදනවා කියලා.....තව පොඩ්ඩෙන් අමතනවා ශුද්ධ සිංහලෙන්ම...........![]()



අනේ පල
අන්තීමෙදි පීචන් වෙලා ගියා නේ...මම නැති වෙලේ සද්දෙ දාලා.....
![]()