කැන්ඩියන් සහෝදරයා ගෙන් විශේෂ ඉල්ලීමක් තියනවා වැඩසටහන අතරතුරේ අපි වෙනුවෙන් සජීවීව ගීතයක් ගායනා කරන්න කියලා
වැඩසටහන අහන අයගේ ඉල්ලීම කැන්ඩියන්
සහෝදරයා අහක දාන එකක් නෑ කියලා හිතනවා..
ත්රෙඩ් එකේ ඉන්න අනිත් අයත් මාත් එක්ක එකතු වෙන්න කැන්ඩියන් ගෙන් මේ ඉල්ලීම කරන්න.![]()
rex 921 සොයුරාගේ මෑණියන්ටදීර්ඝායුෂ පතනවා![]()



මන්දාරම් වැහි වැටෙනා හිතල හැන්දැවේ
මා අසලින් රෑදි උණුහුම ඔබ විය
නුඹයී මගේ අම්මා
සඳ හාවුන් හඬනා කළුවර රාත්රියේ
ආලොකය දුන් සඳකැන් නුඹ විය
නුඹයී මගේ අම්මා......
ලේ කිරි කර පොවා මා
සෙනෙහේන් වැඩු මාගේ අම්මා
දාරා දසමාසේ ඉහිලු බරට
ණයගැති ජිවිතෙන් මා.......
අම්මේ මං නුඹට ආදරේයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රෑජිනයි
සංසාරයේ මා නුඹ ලඟයි.........
කුනාටු සාගරයේ රුවල් බිඳුනු නවුකාවේ
හබල ඔබයි පිලිසරණ ඔබයි
නුඹයි මගේ අම්මා....
දාහය වැහේනා ගිනියම් මද්දහානේ
සෙවණ ඔබයි මද පවන ඔබයි
නුඹයී මගේ අම්මා....
ලේ කිරිකර පොවා මා
සෙනෙහේන් වැඩු මාගේ අම්මා
දාරා දසමාසේ ඉහිලු බරට
ණයගැති ජිවිතෙන් මා.......
අම්මේ මං නුඹට ආදරේයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රෑජිනයි
සංසාරයේ මා නුඹ ලඟයි.....
අම්මේ මං නුඹට ආදරේයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රෑජිනයි
සංසාරයේ මා නුඹ ලඟයි...



මන්දාරම් වැහි වැටෙනා හිතල හැන්දැවේ
මා අසලින් රෑදි උණුහුම ඔබ විය
නුඹයී මගේ අම්මා
සඳ හාවුන් හඬනා කළුවර රාත්රියේ
ආලොකය දුන් සඳකැන් නුඹ විය
නුඹයී මගේ අම්මා......
ලේ කිරි කර පොවා මා
සෙනෙහේන් වැඩු මාගේ අම්මා
දාරා දසමාසේ ඉහිලු බරට
ණයගැති ජිවිතෙන් මා.......
අම්මේ මං නුඹට ආදරේයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රෑජිනයි
සංසාරයේ මා නුඹ ලඟයි.........
කුනාටු සාගරයේ රුවල් බිඳුනු නවුකාවේ
හබල ඔබයි පිලිසරණ ඔබයි
නුඹයි මගේ අම්මා....
දාහය වැහේනා ගිනියම් මද්දහානේ
සෙවණ ඔබයි මද පවන ඔබයි
නුඹයී මගේ අම්මා....
ලේ කිරිකර පොවා මා
සෙනෙහේන් වැඩු මාගේ අම්මා
දාරා දසමාසේ ඉහිලු බරට
ණයගැති ජිවිතෙන් මා.......
අම්මේ මං නුඹට ආදරේයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රෑජිනයි
සංසාරයේ මා නුඹ ලඟයි.....
අම්මේ මං නුඹට ආදරේයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රෑජිනයි
සංසාරයේ මා නුඹ ලඟයි...
ude oluwadha oya
ලෙසී ආයෙ ජබුක්ද මන්ද![]()

මිනී වල මොනවද මරන්න තියෙන්නේ ????

අඩේ ඔව් බං...කැන්ඩියන් සහෝදරයා ගෙන් විශේෂ ඉල්ලීමක් තියනවා වැඩසටහන අතරතුරේ අපි වෙනුවෙන් සජීවීව ගීතයක් ගායනා කරන්න කියලා
වැඩසටහන අහන අයගේ ඉල්ලීම කැන්ඩියන්
සහෝදරයා අහක දාන එකක් නෑ කියලා හිතනවා..
ත්රෙඩ් එකේ ඉන්න අනිත් අයත් මාත් එක්ක එකතු වෙන්න කැන්ඩියන් ගෙන් මේ ඉල්ලීම කරන්න.![]()
good idea ...කැන්ඩියන් සහෝදරයා ගෙන් විශේෂ ඉල්ලීමක් තියනවා වැඩසටහන අතරතුරේ අපි වෙනුවෙන් සජීවීව ගීතයක් ගායනා කරන්න කියලා
වැඩසටහන අහන අයගේ ඉල්ලීම කැන්ඩියන්
සහෝදරයා අහක දාන එකක් නෑ කියලා හිතනවා..
ත්රෙඩ් එකේ ඉන්න අනිත් අයත් මාත් එක්ක එකතු වෙන්න කැන්ඩියන් ගෙන් මේ ඉල්ලීම කරන්න.![]()


... අනිවා ඕන ඕන ඕනමයි .....!!!!! එයාට ඕක මහ කජ්ජක් නෙමෙයි ...... 




කැන්ඩියන් සහෝදරයා ගෙන් විශේෂ ඉල්ලීමක් තියනවා වැඩසටහන අතරතුරේ අපි වෙනුවෙන් සජීවීව ගීතයක් ගායනා කරන්න කියලා
වැඩසටහන අහන අයගේ ඉල්ලීම කැන්ඩියන්
සහෝදරයා අහක දාන එකක් නෑ කියලා හිතනවා..
ත්රෙඩ් එකේ ඉන්න අනිත් අයත් මාත් එක්ක එකතු වෙන්න කැන්ඩියන් ගෙන් මේ ඉල්ලීම කරන්න.![]()













