මම ස්ක්රිප්ට් එකක් හදා ගත්තා අන්ජුවා දාන ඒවා මට පේන්නේ නැති වෙන්න![]()
එතකොට උබ අන්ජුවට බයයි වගේනෙ බන්!!
මම ස්ක්රිප්ට් එකක් හදා ගත්තා අන්ජුවා දාන ඒවා මට පේන්නේ නැති වෙන්න![]()
මානසිකව වට්ටන්න එපා යකෝ
අද පෝයඩෝ...............![]()

අද වැඩිය ත්රෙඩ් එක එක්ක ඉන්න හම්බෙන්නෑ
හෙට උදෙට අම්මලා දඹදිව යනවා එ නිසා පොඩි පොඩි වැඩ තියනවා
ඒත් ෂෝ එක අහගෙන ඉන්නෙ හරිය!!!
පොඩි එකාගෙ ආසාවනෙ... ඔනෙ එකක් කියා ගන්කො... දන්නො දනිති පද හතරේ කථන්දරේ...![]()


මාකක්ද ඒ සීන් එකබත් කන කෙනෙක්ද ඔයා ??????තෝ ලිදේ ඉන්නකන් මම ලිදක් දිහා බලන් බත් ටිකක්වත් කන්නේ නෑ