platelet count එක 7000 වලට බැස්සා මචන්.වැඩේ කියන්නෙ ගමේ දොස්තරය බෙහෙත් වලට Morphine දිලා. වැඩේ දරුනු උනේ ඊටපස්සෙ ..මං නම් හිතුවෙම මං ඉවරයි කියල .colombo general hospital තමයි ගිහින් නැවැත්තුවේ
අපරාදේ කියන්න බෑ නර්ස් අක්කලා හොදට සැලකුවා
General hos giyapu eka hodai an...kotchchara private hos thibbath matanam sure na...kohama hari dan godane neda machan....akkala tika hamba unoth mathak kara kiyapan...uba akkalage photo gaththe nadda...madakiniya ehema...









ehema naththam Ona Equipments da ?