photography with amilaboy

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    platelet count එක 7000 වලට බැස්සා මචන්.වැඩේ කියන්නෙ ගමේ දොස්තරය බෙහෙත් වලට Morphine දිලා. වැඩේ දරුනු උනේ ඊටපස්සෙ ..මං නම් හිතුවෙම මං ඉවරයි කියල .colombo general hospital තමයි ගිහින් නැවැත්තුවේ

    අපරාදේ කියන්න බෑ නර්ස් අක්කලා හොදට සැලකුවා

    General hos giyapu eka hodai an...kotchchara private hos thibbath matanam sure na...kohama hari dan godane neda machan....akkala tika hamba unoth mathak kara kiyapan...uba akkalage photo gaththe nadda...madakiniya ehema...:rofl::rofl::rofl:
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මචංලා, අලුත්ම අලුත් නිකොන් D3100 කැමරාවක් තියෙනවා මම ගෙනාපු එකක් ඉතා ඉක්මනින් විකුනන්න ඕනේ


    Nikon-d3100-18-55mm-black-last.JPG


    එළකිරි සෙට් එකට අඩුවට හොද price එකකට දෙනවා

    normal price Rs 67000 වෙනවා, මම ඊට වඩා ගොඩක් අඩුවට දෙන්නම්,

    බොරුනම් මෙතනින් බලන්න.:yes::yes:

    http://www.cameralk.com/product.php?prod_id=5

    මිල දෑනැ ගන්න PM ME

    මචං පොඩි බුම්පියක් දාල සපෝර්ට් එකක් දෙන්න.