-EK Mobile phone photography club -

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe


    ඔන්න මාත් සෙට් උනා.

    C360_2013-01-14-11-53-15.jpg


    afterfocus_1359859453647.jpg


    afterfocus_1359859332519.jpg


    කාගෙ හරි ලඟ තියෙනවද After Focus Pro APK file එක, patch එකක් තියෙනව නම් ඒකත් එක්ක? :(


     

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    Xperia Rox

    2nd eka Edit neda bn.. Cross ne. :rolleyes:
    Niyamai.. :yes:

    Exposure -1 අඩු කරලා අරන් Shadows වැඩි කරලා Vintage Effect එක දැම්මා.Warmth ගතියත් ටිකක් වැඩිකරා.ඔක්කොම කලේ Android ICS Default Photo Editor එකෙන් :P