Highway Accident In Sri Lanka

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    handatada walakulu walatada yanna hadala thiyenne??
    හදට හැතප්මයි කියන්නෙ :P
    :lol:indian badu ohoma thama..:rofl:
    ලේලන්ඩ් බස් නම් සුපිරිම බඩු :D:yes::yes:
    ඩ්‍රයිවර් හිතන්නැති. හරි තමයි ලෝක විනාසෙ තමයි කියල
    ඩ්‍රයිව ෂොට් එක දාල ඉන්න ඇත්තේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඩර්යිවර් නම් අනිවා පැන්ෂන් ගිය ෆයිලට් කෙනෙක්ද කොහොද ? :P
    මිහින් ලංකා එකේ එකෙක්ද කොහෙද :P;)
    ඩ්රයිවර් මේක ටිපර් කරන ගමන් ඉස්සරහට අරන් වගේ
    එහායින් ටිපර් කරලා එහෙමම අමතක වෙලා මෙතනට ඇවිත් උඩ වදින සද්දෙට බ්‍රේක් පාර දීලා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කොලබ සහ කටුනායක අතර ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටි ටිපර් රථයක්මෙන්න මේ විදියට ලගදි දවසක පෙරලිලා තිබ්බා
    MCC එකේ ටිපර් එකක් තමයි කෙරවලපිටිය පාලම අසලදී මෙහෙම හදට යන්න හදල තියෙන්නෙ.අශෝක් ලේලන්ඩ් කියලත් කියන පුළුවන්




    542743.jpg


    අපෙ පැත්තේ කොල්ලො නම් මේ ටිපර් වලට පට්ට විදියට ගරු කරනවා
    මොකද ඉතින් කොල්ලන්ගෙ වාහන වල රෝද දුවන්නේ මේ ටිපර් නිසානේ
    ඒ කොහොමද කියල පොඩ්ඩක් අවුල්ද



    ඔය පැත්තෙත් Diesel අදිනවද ?:P


















     

    Similar threads