කොලබ සහ කටුනායක අතර ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටි ටිපර් රථයක්මෙන්න මේ විදියට ලගදි දවසක පෙරලිලා තිබ්බා
MCC එකේ ටිපර් එකක් තමයි කෙරවලපිටිය පාලම අසලදී මෙහෙම හදට යන්න හදල තියෙන්නෙ.අශෝක් ලේලන්ඩ් කියලත් කියන පුළුවන්
අපෙ පැත්තේ කොල්ලො නම් මේ ටිපර් වලට පට්ට විදියට ගරු කරනවා
මොකද ඉතින් කොල්ලන්ගෙ වාහන වල රෝද දුවන්නේ මේ ටිපර් නිසානේ
ඒ කොහොමද කියල පොඩ්ඩක් අවුල්ද
ඩ්‍රයිවර් ඉනිමගක් තියලලු බැස්සේ බිමට
කියන්න අමතක උනානේ මෙහෙම වෙලා තියෙන්නෙ සැර බ්‍රේක් පාරක් ගහන්න ගිහින්ලුනේ
මෙන්න අධිවේගී මාර්ගයේ තවත් අලුත්ම පින්තුර කිහිපයක්
මේ හදන්නෙ මිනිස්සුන්ට යන්න පුළුවන් වෙන්න ගම් දෙකක් හරහා ඉදිවෙන මගී ගුවන් පාලමක්.හැබැයි මේකේ මෝටර් බයිසිකලයක් නම් යන්න පුළුවන් ශේප් එකේ,අනිත් වාහන නම් බෑ
මෙන්න මේ විදියේ ටිපර් එකක් තමයි අර පෙරලිලා තියෙන්නෙ
ඇතින් පේන ලයිට් කණුව ටිකක් ඇදයි වගේද පෙන්නේ
මෙන්න තියෙනවා විදුලි ලාම්පු
කොලබ - කටුනායක අධිවේගී මාර්ගය හැදෙන හැටි මේ ත්‍රෙඩ් වලින් බලන්න
2013 අගෝස්තු වෙනකොට අධිවේගී මාර්ගයේ සියලු වැඩ කටයුතු අවසන් කරලා ජනතා අයිතියට පත් කරන්න සියලු කටයුතු සුදානම් කියලා කියනවා.හැබැයි ඉතින් ගිය අවුරුද්දෙත් කිව්වේ මේ මාර්තු මාසේ වෙනකොට සේරම වැඩ ඉවර කරනවා කියලා.මොනවා උනත් මේක හදල ඉවර වෙනකොට පෙට්‍රල් නම් දෙපාරකින්වත් වැඩි වෙලා තියෙයි.

- Colombo - Katunayake Expressway I
- Colombo– Katunayake Expressway II
- Colombo Katunayake Expressway III

Last edited: