Highway Accident In Sri Lanka

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    කොලබ සහ කටුනායක අතර ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටි ටිපර් රථයක්මෙන්න මේ විදියට ලගදි දවසක පෙරලිලා තිබ්බා
    MCC එකේ ටිපර් එකක් තමයි කෙරවලපිටිය පාලම අසලදී මෙහෙම හදට යන්න හදල තියෙන්නෙ.අශෝක් ලේලන්ඩ් කියලත් කියන පුළුවන්


    549169.jpg


    542743.jpg


    අපෙ පැත්තේ කොල්ලො නම් මේ ටිපර් වලට පට්ට විදියට ගරු කරනවා
    මොකද ඉතින් කොල්ලන්ගෙ වාහන වල රෝද දුවන්නේ මේ ටිපර් නිසානේ
    ඒ කොහොමද කියල පොඩ්ඩක් අවුල්ද


    521490.jpg


    379359.jpg


    ඩ්‍රයිවර් ඉනිමගක් තියලලු බැස්සේ බිමට

    318203.jpg


    150775.jpg


    21883.jpg


    කියන්න අමතක උනානේ මෙහෙම වෙලා තියෙන්නෙ සැර බ්‍රේක් පාරක් ගහන්න ගිහින්ලුනේ

    මෙන්න අධිවේගී මාර්ගයේ තවත් අලුත්ම පින්තුර කිහිපයක්

    530594_401165043311673_1268679567_n.jpg


    578418_401164899978354_138417092_n.jpg


    මේ හදන්නෙ මිනිස්සුන්ට යන්න පුළුවන් වෙන්න ගම් දෙකක් හරහා ඉදිවෙන මගී ගුවන් පාලමක්.හැබැයි මේකේ මෝටර් බයිසිකලයක් නම් යන්න පුළුවන් ශේප් එකේ,අනිත් වාහන නම් බෑ

    397723_401164979978346_1914530003_n.jpg


    320956_401165433311634_1154776321_n.jpg


    මෙන්න මේ විදියේ ටිපර් එකක් තමයි අර පෙරලිලා තියෙන්නෙ

    398061_401165509978293_1195395601_n.jpg


    ඇතින් පේන ලයිට් කණුව ටිකක් ඇදයි වගේද පෙන්නේ

    321059_401164673311710_538808258_n.jpg


    මෙන්න තියෙනවා විදුලි ලාම්පු

    කොලබ - කටුනායක අධිවේගී මාර්ගය හැදෙන හැටි මේ ත්‍රෙඩ් වලින් බලන්න


    ____________________________________________________

    2013 අගෝස්තු වෙනකොට අධිවේගී මාර්ගයේ සියලු වැඩ කටයුතු අවසන් කරලා ජනතා අයිතියට පත් කරන්න සියලු කටයුතු සුදානම් කියලා කියනවා.හැබැයි ඉතින් ගිය අවුරුද්දෙත් කිව්වේ මේ මාර්තු මාසේ වෙනකොට සේරම වැඩ ඉවර කරනවා කියලා.මොනවා උනත් මේක හදල ඉවර වෙනකොට පෙට්‍රල් නම් දෙපාරකින්වත් වැඩි වෙලා තියෙයි.



    මේක SHARE කරන්න
    Accident Pics By :- Rajitha Pradeep
    ©2013MB/EK.COM
     
    Last edited:

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    2013 අගෝස්තු වෙනකොට අධිවේගී මාර්ගයේ සියලු වැඩ කටයුතු අවසන් කරලා ජනතා අයිතියට පත් කරන්න සියලු කටයුතු සුදානම් කියලා කියනවා.හැබැයි ඉතින් ගිය අවුරුද්දෙත් කිව්වේ මේ මාර්තු මාසේ වෙනකොට සේරම වැඩ ඉවර කරනවා කියලා.මොනවා උනත් මේක හදල ඉවර වෙනකොට පෙට්‍රල් නම් දෙපාරකින්වත් වැඩි වෙලා තියෙයි.

    EEyeth Petrol wadi karala. :P:P:P:P:P:P:P:P
     

    Similar threads