Bump Again![]()
මම විතරයි ඉතුරු උනේ.. තොපි සේරම ගිහිං..

අද නම් පට්ට ආතල් එක හැබැයි

flag කේස් එක තමා පට්ටම

Bump Again![]()



මම විතරයි ඉතුරු උනේ.. තොපි සේරම ගිහිං..
අද නම් පට්ට ආතල් එක හැබැයි
flag කේස් එක තමා පට්ටම![]()

කොහොමද බන් ඔය මගුලට සෙට් වෙන්නේමම විතරයි ඉතුරු උනේ.. තොපි සේරම ගිහිං..
අද නම් පට්ට ආතල් එක හැබැයි
flag කේස් එක තමා පට්ටම![]()
උබ හිටියෙ මොන නමින්ද
කොහොමද බන් ඔය මගුලට සෙට් වෙන්නේ
මටත් කියාදියන්කෝ බන්

මේ 9MB FILE එකනේ ,,,හරිඋබ හිටියෙ මොන නමින්ද![]()
http://www.fileplanet.com/161662/160000/fileinfo/Multi-Theft-Auto:-San-Andreas-v1.05
ඕක install කරපං මුලින්ම..
http://elakiri.com/forum/showthread.php?t=1535687

වඩේwade mala chater ban

hetath set wemu

හරියට හරි ,,,උබ ලග sanandrias තියේද ?![]()


හරියට හරි ,,,
මම හිතුවා ඊළගට ඔය ප්රශ්නය අහයි කියලා .
අර දීලා තියන 700mb file එක down කරන්නද ........




තොගෙ )@#(+$)(@+#@_+)#
sanandrias intall කරන්නෙ නැතුවද යකෝ මල්ටි ප්ලේයර් ගහන්න යන්නෙ.. තුක් තෝ.. download කරපිය ඉතින්![]()





මම හිතුවා උබෙන් ඔය වචන ටික අහගන්න වෙනවා කියලා.
මම බැලුවේ මොකද පරක්කු කියලා ..........![]()
