2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Thread එකේ හින්දි‍යෙන් කොටන එවුන්ව වෙඩි ති‍යලා
    117.gif
    සෙන් ගහලා
    tuzki66.gif
    පිහියෙන් ඇනලා
    tuzki-bunny-emoticon-027.gif
    මරනවා......
    එලම තම‍යි.....:cool::cool::cool:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මම මාරම ආස සිංදුවක් තමයි kailash kher ගේ teri deewani පට්ට voice එක මට මේක දෙන්න දිලා. :cool::cool::cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හින්දි, සිංහල, ඉංග්‍රීසි සේ‍රගෙන් ම පොස්ට් කරල දැන් කට්ටිය පෝස්ට් අච්චාරු හදනව වගේ :shocked:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද ති‍යෙන්නේ හින්දි show එකක් වුනාට කමක් නෑ....Thread එකේ හින්දි‍යෙන් කොටන එවුන්ව වෙඩි ති‍යලා මරනවා......
    117.gif

    :yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අර කූටි බේබි ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝටම බනිනවා හින්දියෙන්
    angry.gif

     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Thread එකේ හින්දි‍යෙන් කොටන එවුන්ව වෙඩි ති‍යලා
    117.gif
    සෙන් ගහලා
    tuzki66.gif
    පිහියෙන් ඇනලා
    tuzki-bunny-emoticon-027.gif
    මරනවා......

    budu amme paathala lokema methana ne baladdi...:oo::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනේ මෙන්න මේකි මාව කනව දෙයියනේ.....
    මට ලිදක් හොයල දීපල්ල...
    මමම පනින්නම් ඒකට....
    100.gif


    මානසිකව වැටිලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]Saslite ට රෙප් දෙන්න පුලුවන් කෝන්තරයක් තිය්න්වා බේරගන්න[/FONT] අද
    tuzki-bunny-emoticon-010.gif
    උගෙ හොර අඹු ජයනාථද පැමිණි කල....
    ගෙල සිදලා උඹ පරලොව යවයි බොල :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    u get lost polbaa munaaa...:rofl::rofl::P
    ඒ පාර කඩ්ඩෙන් කොටනවා.....කවුරුහරි මේ පිස්සු හෝන්තුව පිස්සන් කොටුවට අරගෙන පල‍යල්ලා......
    109.gif
     
    Status
    Not open for further replies.