2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි කඩේ කෑමවලට කැමති නැද්ද? එහෙනම් ඉතින් සොරි වෙනව තමයි

    දරුණු නෑ ලාවට කිවුවෙ :rolleyes:




    :yes::D
    කඩේ බත් කෑවම ටික දවසක් යද්දි නානාප්‍රාකාර ලෙඩ නොවෑ..
    කමක් නෑ.. අපිත් උයන්න දන්නවා නෙහ්.. :rofl:

    ලාවට තමා :baffled:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    542729_337660393000502_372767493_n.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔන්න ඉතින් ආයි ආවා
    අදනම් මාර මහන්සියි මචෝ
    සින්දු ටිකක් අහල යන්නම්!!
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    මම යනවා මචන්ලා බුදු සරනයි .සුබ රාත්‍රියක් කස්ටියටම
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බදින එකාට දෙයියන්ගේ පිහිටයි.
    :P:P:P

    තාමත් එයාමද ? ;)

    නෑ..ඒව A/L වලින්ම ඉවරයි..ඒ කාලේ යලු වෙන්නේ ෆැශන් එකට වගේ නේ.මම දන්නේ නෑ ඒ දවස් වල නම් ලස්සන පදනම් කරන් තමා යාලු උනේ.ලේසි උනේ නෑ මුලින් බෑ කියුවා.පස්සේ යාලුවෝ විදියට ටික කාලයක් ඉඳල ඊළඟට ජම්මාන්තව වෛරයක් පිරිමන්න ගිහින් අන්තිමට ආයෙ යාලු වෙලා නති උන හොඳ හිත ආයේ ඇති කරන් තමා ඔක්කොම ඉවර උනේ..කොහොමත් අද කාලේ ඉන්න උන් කරා වගේ කුජීත වැඩ අපි කරලත් නෑ..ඒ කාලේ ඒ දේවල් ඉඳලා හිටලා අහන්න වෙන්නේ.ඒකට දැන්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඩේ බත් කෑවම ටික දවසක් යද්දි නානාප්‍රාකාර ලෙඩ නොවෑ..
    කමක් නෑ.. අපිත් උයන්න දන්නවා නෙහ්.. :rofl:

    ලාවට තමා :baffled:


    ඒකනම් ඉතින් එහෙම තමයි. දැන් ඉතින් තියෙන්නෙ කොහොමත් ලෙඩ හැදෙන ජාතිනෙ.

    අනිව අනිව කොල්ලෙක් වුණහම උයන්න, ‍තේ එකක් හදන්න දැනගෙන ඉන්න එක හොඳයි.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ ලිමිට් පැනලා තියෙන්නේ. රේඩියෝ අහගෙන ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න ඉන්න පුලුවන් ඊට වඩා නම් බෑ.

    මොකෝ උඹේ ඩිස්කනෙක්ට් වෙනවද ?
    ow ban post paid eken nam ennama bae .awath disconnect wenwa:oo:
    prepaid eken awath disconnect wenawa:oo:vpn walin hari:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඒකනම් ඉතින් එහෙම තමයි. දැන් ඉතින් තියෙන්නෙ කොහොමත් ලෙඩ හැදෙන ජාතිනෙ.

    අනිව අනිව කොල්ලෙක් වුණහම උයන්න, ‍තේ එකක් හදන්න දැනගෙන ඉන්න එක හොඳයි.
    :yes::yes:
    11.gif
    කවදාවත් අමාරුවේ වැටෙන් නෑ එතකොට :yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ow ban post paid eken nam ennama bae .awath disconnect wenwa:oo:
    prepaid eken awath disconnect wenawa:oo:vpn walin hari:D
    මේ දවස්වල ඩයලොග් ස්පීඩ් ටිකක් අඩුයි වගේ තමා. මමත් ෆිල්ම් වගයක් ගන්න ගිහින් ස්පීඩ් මදි නිසා වැඩේ අතඇරියා. හෙට ඔපිස් එකෙන් අදිනවා මාසේ අන්තිම දවසනේ.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    ඒකනම් ඉතින් එහෙම තමයි. දැන් ඉතින් තියෙන්නෙ කොහොමත් ලෙඩ හැදෙන ජාතිනෙ.

    අනිව අනිව කොල්ලෙක් වුණහම උයන්න, ‍තේ එකක් හදන්න දැනගෙන ඉන්න එක හොඳයි.
    තේ එකක් හදන්න නම් පුළුවන් !:yes: උයන්න නම් බැ !:no:
     
    Status
    Not open for further replies.