කඩේ බත් කෑවම ටික දවසක් යද්දි නානාප්රාකාර ලෙඩ නොවෑ..ඇයි කඩේ කෑමවලට කැමති නැද්ද? එහෙනම් ඉතින් සොරි වෙනව තමයි
දරුණු නෑ ලාවට කිවුවෙ
![]()


බදින එකාට දෙයියන්ගේ පිහිටයි.
![]()
තාමත් එයාමද ?![]()
කඩේ බත් කෑවම ටික දවසක් යද්දි නානාප්රාකාර ලෙඩ නොවෑ..
කමක් නෑ.. අපිත් උයන්න දන්නවා නෙහ්..
ලාවට තමා![]()
ow ban post paid eken nam ennama bae .awath disconnect wenwaමගේ ලිමිට් පැනලා තියෙන්නේ. රේඩියෝ අහගෙන ත්රෙඩ් එකේ පෝස්ට් කරන්න ඉන්න පුලුවන් ඊට වඩා නම් බෑ.
මොකෝ උඹේ ඩිස්කනෙක්ට් වෙනවද ?

vpn walin hari
ඒකනම් ඉතින් එහෙම තමයි. දැන් ඉතින් තියෙන්නෙ කොහොමත් ලෙඩ හැදෙන ජාතිනෙ.
අනිව අනිව කොල්ලෙක් වුණහම උයන්න, තේ එකක් හදන්න දැනගෙන ඉන්න එක හොඳයි.


මේ දවස්වල ඩයලොග් ස්පීඩ් ටිකක් අඩුයි වගේ තමා. මමත් ෆිල්ම් වගයක් ගන්න ගිහින් ස්පීඩ් මදි නිසා වැඩේ අතඇරියා. හෙට ඔපිස් එකෙන් අදිනවා මාසේ අන්තිම දවසනේ.ow ban post paid eken nam ennama bae .awath disconnect wenwa
prepaid eken awath disconnect wenawavpn walin hari
![]()
තේ එකක් හදන්න නම් පුළුවන් !
ඒකනම් ඉතින් එහෙම තමයි. දැන් ඉතින් තියෙන්නෙ කොහොමත් ලෙඩ හැදෙන ජාතිනෙ.
අනිව අනිව කොල්ලෙක් වුණහම උයන්න, තේ එකක් හදන්න දැනගෙන ඉන්න එක හොඳයි.
උයන්න නම් බැ !