අද රෙඩියෝ එකක් තියෙද දන්නැ
අපි ඉල්ලුවොත් ඔයාගේ සින්දු දෙන්නේ නෑනේ. එහෙම උනොත් ඔයා රේඩියෝ ෂෝ එකක්ම ඉල්ලගෙන කරයි. ඊට පස්සේ අපිට රේඩියෝ අහන්න එපා වෙනවා. ඒ හින්දා ඔයාටම සින්දු ඉල්ලන් ඉඩ දුන්නා.
![]()


ඔයාට මාත් එක්ක තමා
ෂෝ එක කරන්න වෙන්නේ
ඔයා කැමති ද?



ඒකනෙ කියන්නෙමටත් ඔහොම ඇහුනා බං...... ! Group එකෙත් දාල බැලුවා වැරදියටද ඇහුනේ කියලා.....!


මොකෝ ලොකු එකෙන්.
ටිකක් පොඩි ඒවා දාපන්. නැත්තන් සතියක් බෑන් කොරනවා.
![]()
ඒකත් හොද වැඩේ තමා.


ඔයාට මාත් එක්ක තමා
ෂෝ එක කරන්න වෙන්නේ
ඔයා කැමති ද?




