ඇයි බං අපේ උන්ට හොඳ සින්දුවක් කරන්න බැරි?
ඇහුවොත් ඇත්තන් ඉන්දියාවෙන් උස්සපු එකක්
උන් අපේ ඒව අරගෙන සින්දු කරනවද
හැබැයි ඉතින් තමන්ගෙ එකක් කරොත් මාර්කට් එකත නෑනෙ
ඇහුවොත් ඇත්තන් ඉන්දියාවෙන් උස්සපු එකක්
උන් අපේ ඒව අරගෙන සින්දු කරනවද
හැබැයි ඉතින් තමන්ගෙ එකක් කරොත් මාර්කට් එකත නෑනෙ
Danimi Danimi, Ara amadyapa ela kollek







