2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි බං අපේ උන්ට හොඳ සින්දුවක් කරන්න බැරි? :dull: ඇහුවොත් ඇත්තන් ඉන්දියාවෙන් උස්සපු එකක් :angry: උන් අපේ ඒව අරගෙන සින්දු කරනවද :frown: හැබැයි ඉතින් තමන්ගෙ එකක් කරොත් මාර්කට් එකත නෑනෙ :rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    natha malaya netha. egili dik karala ona ilakkamak pennanna mama kiyanawa
    tuzki-bunny-emoticon-013.gif
    tuzki-bunny-emoticon-013.gif
    tuzki-bunny-emoticon-013.gif
    tuzki-bunny-emoticon-013.gif

    :oo: Danimi Danimi, Ara amadyapa ela kollek :D :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බං අපේ උන්ට හොඳ සින්දුවක් කරන්න බැරි? :dull: ඇහුවොත් ඇත්තන් ඉන්දියාවෙන් උස්සපු එකක් :angry: උන් අපේ ඒව අරගෙන සින්දු කරනවද :frown: හැබැයි ඉතින් තමන්ගෙ එකක් කරොත් මාර්කට් එකත නෑනෙ :rofl:
    මං සින්දුවක් ලියා දෙන්ඤං බොට බැරිද තනුවක් දාන්න..:rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඔව් බං කිසිම එකක මැරෙන්නේ නැහැ.....! අර Devdas එකේ අමාරුවෙන් අරක්කු පොවලාම මැරුව. නැත නම් එකෙත් අයෙත් හොඳ වෙලා එනවා....!
    :lol::lol::lol::lol::yes::yes:
    මම පන බයේ හිටියේ බන් ඕකා ඒකෙත් නැගිටී කියලා ,,,,
    එහෙම උනානම් ඒ ෆිල්ම් එකත් අජුත වෙනවා .............