2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Jacqueline-Fernandez-hot-pictures.jpg
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇලඩින් මද... වගේ එකක් :dull::rolleyes::rofl:

    හෙට ලියාන්නං.. දැං දොයියමතායි බං
    2.gif


    එල එල හිමීට ලියල එවපන් :cool:

    අපි කරමු සින්දුවක් ඔය ඉන්දියාවට කඩේ යන දිල්රසාන් , රන්දික වගේ උන්ට උණ ගැනෙන්න :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගලේ ගහලත් මරන්න බෑ නේ බන්
    :oo::oo:
    :(:(:(
    මොන ගල්ද බන් ,,,
    ඕකට තරම් වෙඩි වැදිලා නැතුව ඇති ටාගට් ඩමියකටවත්.
    කොහේ මැරෙන්නද තටමලා තටමලා කොහෝම හරි පන එනවා. :frown:

    අයියන්ඩියේ කෝමැයි මතන්
    :cool::cool::cool:
    ඉන්නවා ඉන්නවා මල්ලා ,,,
    මොකද මේ උබ බීලයි කියලා කොල්ලෝ කියන්නේ :oo::oo::confused:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔව් බං කිසිම එකක මැරෙන්නේ නැහැ.....! අර Devdas එකේ අමාරුවෙන් අරක්කු පොවලාම මැරුව. නැත නම් එකෙත් අයෙත් හොඳ වෙලා එනවා....!
    :yes::yes:marenne nathi ekketh hodhayi ban.
    oka malahama ennawata wada wadhe:eek:.lokema nathiwuna wage anik un adanne:baffled: