ඊයේ පෙරේද වැඩක් නිසා කත්රිනා ලොවෙත් ළිඳට සෙට් උනා..ප්රසිද්ධියේම..
ජම්මෙට වඩ පුරුද්ද ලොකුයි කියන එක නම් ඇත්තම තමා..කොච්චර ලස්සන උනත් පුරුදු අප්සට් නම් ලොවෙත් චා තමයි කත්රිනාව ළිඳට දාන්නේ ෂාරුක් ඛාන් විසින් එයත් එච්චර හිතලා නෙමෙයිකියන්නේ ඒත් ඒක ටිකක් විතර සැරෙන් කියුවා..කියපු එකේ වැරැද්දක් නෑ..ඒත් ඒ වැරැද්ද විනාඩි 5ක් යන්න කලින් ආයෙත් මෙයා කලා..




ජයනාත එක්ක ලිදේ ද බන් දැන් 




මූ දැන් ඇම්ඩා වගේ කියහන්කෝ නුවන් අයියේ




oya yana sindhuwa sinhlala copya gana uba moko kiyanneඅපේ උන්නං හොඳට පදං උනාම පාරේ ඉන්න මිනිස්සුට කිය කිය යනව මං බිව්වා කියල![]()

තැන්ක්ස් දිලා... ආයෙත් සෙට් වෙමු..
කට්ටියම මම අහගෙනම හිමීට ගියා එහෙනම්



ප්රසිද්ද කෑලි වලට වඩා අප්රසිද්ද කෙල්ලො හොදා....මේක නම් හිතේ අමාරුව නිසාමයි කියල තියන්නේ......! හදවතින්ම.....!![]()

ඊය මේ මොන ගස් බල්ලියෙක්ද
මෙන්න බලපන් ලස්සන අක්කි කෙනෙක්
![]()
![]()



ඇව්රිල්...ඊය මේ මොන ගස් බල්ලියෙක්ද
මෙන්න බලපන් ලස්සන අක්කි කෙනෙක්
![]()
![]()








වහපිය කට, කෝටි 45 බොල කෝටි 45 යි... විනාඩි 5යි බොල........ 


oya yana sindhuwa sinhlala copya gana uba moko kiyanne![]()
