2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එල ෂෝ එකක් Dilrasan අයියේ............:)
    246.gif

    සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............:) :rolleyes:
    138.gif
    138.gif
    138.gif



    281.gif
    Harshat92
    281.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ කරන කරන වැඩේන් වෙන්නෙත් ආයෙත් ප්‍රසිද්ද වෙන එකමයි

    එහෙම වෙන වෙලාවකුත් තියෙනවා.. ක්ෂේත්‍රයට අඩිය තියෙනකොටම දැන ගන්න ඕන මේකෙන් ගොඩ යනවට වඩා වෙන්න 99%ම ගිහිලා නහින එක මම 99%ටද 1% ද කියලා හිතගෙන අඩිය තියන්න ඕන..පස්සේ එක එක්කෙනාට වැරදි කියලා වැඩක් නෑ..ඊයේ පෙරේද ක්ෂේත්‍රයට අඩිය තියපු මහේෂිත් මඩේ එරෙන්න ඔන්න මෙන්න වගේ ඒ දණ්ඩ උඩ ජිම්නාස්ටින් පාරක් දානවා කියලා ආරංචී..අපරාදි මොනව කරන්න ද..


    000201E8.gif



    බම්බුව තමයි කොල්ලෝ ,,,,,,,,
    අප්‍රසිද්ධ කෙල්ලන්ගේ කැරැට්ටුව ප්‍රසිද්ධ නැහැ
    ඒකයි උබ ඔහොම කියන්නේ ........

    :(:(:(:(:(:(

    ඒ නිසා තමයි අපේ ජන වහරේ
    කතාවක් තියෙන්නේ
    දන්න යකා හොඳා
    නොදන්න යකා ට වඩා කියලා...

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: NUWAN BUWA