මචන්ලා මෙච්චර දවස් SLT 40GB ලිම්ටි එක මේ මාසේ ඉදන් නෑ වගේ .තාම මාගේ ලිම්ට් එක අඩු කරලා නෑ .දැන් මේ මාසේ ඇතුලත මම 85 gb විතර බෑවා . උබලටත් එහෙමද ? 













Last edited:







මචන්ලා මෙච්චර දවස් SLT 40GB ලිම්ටි එක මේ මාසේ ඉදන් නෑ වගේ .තාම මාගේ ලිම්ට් එක අඩු කරලා නෑ .දැන් මේ මාසේ ඇතුලත මම 85 gb විතර බෑවා . උබලටත් එහෙමද ?![]()
![]()
magenam limit karala ubawa limit karanna amataka wenna athi ahenam
මටත් දැනුයි මීටර් උනේ බන්uba danda oka kiynnehetama kiynna epai bola
mn ganata limit karan 39GB thiyan inneth
30 gb panna thama limit naha![]()