

(...කොට ඇද්ද අලි ඇත්තු නසනා .. පෙරහරට දල දිගට ඇති ඇත්තු සොයනා... කියලා කෑල්ලක් තියෙන්නේ)



ගන් වැටට එක වෙන්න ඕනේමචන් අර ඉරාජ් කියන හාදයගේ පලවෙනි ඇල්බ්ම් එකේ තිබුන
අලි ගැන කියන සින්දුව දීපන්කො(...කොට ඇද්ද අලි ඇත්තු නසනා .. පෙරහරට දල දිගට ඇති ඇත්තු සොයනා... කියලා කෑල්ලක් තියෙන්නේ)
ලොල් සීන් එක කියන්නේ ටයිටල් එක මතක නෑනේ
ඕකව නම් දන්නේ නැති තරමට හොඳයි බන්......ගමම දන්නෙ නැති අපිත් දන්නෙ නැති...
කව්ද බොලේ මේ සස්ලිට් ?![]()


