ස්ටයිලෝ.....මට දීපන් "සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන" සින්දුව......
Thread එකේ ඉන්න හැමෝම සින්දුවට එකතුකරගන්නවා......![]()
ස්ටයිලෝ.....මට දීපන් "සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන" සින්දුව......
Thread එකේ ඉන්න හැමෝම සින්දුවට එකතුකරගන්නවා......![]()
දඩු වැටට පොට ඇද්ද අලි ඇත්තු නසලාඔව් ඔව් මොකද්ද මන්දා වැටක් ගැනත් තියෙනවද කොහෙද!!

දඩු වැටට පොට ඇද්ද අලි ඇත්තු නසලා
පෙරහැරට දල දිගට ඇති ඇත්තු සොයනා
සිල් රෙද්දේ ලේ ගෑවුනෙ කොහොම සොයනා
අවි ගත්තු පින්වත්තු දාගැබට විදනා
සුබ ගමන්
ඇයි ඌට පිටරට ගියාට පස්සේ එලකිරියට එන්න විදියක් නැද්ද......