2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ස්ට‍යිලෝ.....මට දීපන් "ස‍යිඩ් එකෙන් බලනකොට‍යි ඔ‍යා ලස්සන" සින්දුව......

Thread එකේ ඉන්න හැමෝම සින්දුවට එකතුකරගන්නවා......
:cool::cool::cool:


11.gif
11.gif
11.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එළකිරියෙ හදවතින්ම ඇසුරුකරපු.....
හිතවත්ම මල්ලිකෙනෙක් .....

තව සතියකින් එළකිරියෙනුත්....
අපෙනුත් සමුඅරගෙන විදේශගත වෙනව...
තිසරණ සරණින් යන ගමන සාර්ථක වෙන්නත්....
ඉක්මනින්ම එළකිරියට එන්න ලැබෙන්නත් ප්‍රාර්ථනා කරනවා මල්ලි....
ඔයා නැති අඩුව ගොඩාක් අපට දැනේවි....
සුභ ගමන්....!!!!!
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් මොකද්ද මන්දා වැටක් ගැනත් තියෙනවද කොහෙද!!
    දඩු වැටට පොට ඇද්ද අලි ඇත්තු නසලා
    පෙරහැරට දල දිගට ඇති ඇත්තු සොයනා
    සිල් රෙද්දේ ලේ ගෑවුනෙ කොහොම සොයනා
    අවි ගත්තු පින්වත්තු දාගැබට විදනා
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මගේ නම විකුර්ති කරන උන් ඔක්කොටම
    හිටපියව්!!

    tumblr_lxi2f67QYt1qd0s1wo1_500.gif

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරියෙ හදවතින්ම ඇසුරුකරපු.....
    හිතවත්ම මල්ලිකෙනෙක් .....

    තව සතියකින් එළකිරියෙනුත්....
    අපෙනුත් සමුඅරගෙන විදේශගත වෙනව...
    තිසරණ සරණින් යන ගමන සාර්ථක වෙන්නත්....
    ඉක්මනින්ම එළකිරියට එන්න ලැබෙන්නත් ප්‍රාර්ථනා කරනවා මල්ලි....
    ඔයා නැති අඩුව ගොඩාක් අපට දැනේවි....
    සුභ ගමන්....!!!!!
    8.gif
    8.gif
    8.gif

    :baffled::baffled::baffled:
    :dull::dull::dull:

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දඩු වැටට පොට ඇද්ද අලි ඇත්තු නසලා
    පෙරහැරට දල දිගට ඇති ඇත්තු සොයනා
    සිල් රෙද්දේ ලේ ගෑවුනෙ කොහොම සොයනා
    අවි ගත්තු පින්වත්තු දාගැබට විදනා

    අන්න හරි මචෝ!!
    තෑන්ක්ස් හෙන කාලෙක ඉදන් සින්දුව මතක් කලේ!!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරියෙ හදවතින්ම ඇසුරුකරපු.....
    හිතවත්ම මල්ලිකෙනෙක් .....

    තව සතියකින් එළකිරියෙනුත්....
    අපෙනුත් සමුඅරගෙන විදේශගත වෙනව...
    තිසරණ සරණින් යන ගමන සාර්ථක වෙන්නත්....
    ඉක්මනින්ම එළකිරියට එන්න ලැබෙන්නත් ප්‍රාර්ථනා කරනවා මල්ලි....
    ඔයා නැති අඩුව ගොඩාක් අපට දැනේවි....
    සුභ ගමන්....!!!!!
    සුබ ගමන්
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරියෙ හදවතින්ම ඇසුරුකරපු.....
    හිතවත්ම මල්ලිකෙනෙක් .....

    තව සතියකින් එළකිරියෙනුත්....
    අපෙනුත් සමුඅරගෙන විදේශගත වෙනව...
    තිසරණ සරණින් යන ගමන සාර්ථක වෙන්නත්....
    ඉක්මනින්ම එළකිරියට එන්න ලැබෙන්නත් ප්‍රාර්ථනා කරනවා මල්ලි....
    ඔයා නැති අඩුව ගොඩාක් අපට දැනේවි....
    සුභ ගමන්....!!!!!
    ඇ‍යි ඌට පිටරට ගි‍යාට පස්සේ එලකිරි‍යට එන්න විදි‍යක් නැද්ද......:oo::oo::oo:

    කොහොම වුනත් කමක් නෑ.....සුභ ගමන් මචන්........
    :D:D:D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එළකිරියෙ හදවතින්ම ඇසුරුකරපු.....
    හිතවත්ම මල්ලිකෙනෙක් .....

    තව සතියකින් එළකිරියෙනුත්....
    අපෙනුත් සමුඅරගෙන විදේශගත වෙනව...
    තිසරණ සරණින් යන ගමන සාර්ථක වෙන්නත්....
    ඉක්මනින්ම එළකිරියට එන්න ලැබෙන්නත් ප්‍රාර්ථනා කරනවා මල්ලි....
    ඔයා නැති අඩුව ගොඩාක් අපට දැනේවි....
    සුභ ගමන්....!!!!!


    ඇඬෙනවා බන්.....තැන්කූ සස්ලිට් අයියේ...උබලා තමයි නියම බොක්කවල් බන්...පට්ට සතු‍ටුයි මෙහෙම යාලුවො ටිකක් මට ඉන්න එක ගැන.:love::love::love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරියෙ හදවතින්ම ඇසුරුකරපු.....
    හිතවත්ම මල්ලිකෙනෙක් .....

    තව සතියකින් එළකිරියෙනුත්....
    අපෙනුත් සමුඅරගෙන විදේශගත වෙනව...
    තිසරණ සරණින් යන ගමන සාර්ථක වෙන්නත්....
    ඉක්මනින්ම එළකිරියට එන්න ලැබෙන්නත් ප්‍රාර්ථනා කරනවා මල්ලි....
    ඔයා නැති අඩුව ගොඩාක් අපට දැනේවි....
    සුභ ගමන්....!!!!!
    :D:D
     
    Status
    Not open for further replies.