ගාල්ලෙදි සෙට් වෙමුද ?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මැට්ටා;14536041 said:
    කාට හරි මාව හම්බ වෙන්න ඕන නම් මම තව විනාඩි 10 කින් ගාල්ලේ ඉන්නේ .
    බුදු පිළිමේ ලග 3 wheal පාර්ක් එක ලගට ඇවිල්ලා ඕනම 3 wheal එකක් ලගට ගිහිං චුටි මල්ලිට call එකක් දෙන්න කියන්න . :dull:

    විනාඩි 2 කින් මම එතන ඇති .. :D

    :rofl::rofl::rofl: ube inna 6 denata baye api galu enne naa ne... hukapan... ube inna haththa okkoma aran waren dehiwalata.... pukawal nathuwa yanna denne.... :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කාට හරි මාව හම්බ වෙන්න ඕන නම් මම යටියන්තොට ඉන්නේ .
    ඔරලෝසු කනුව ලග 3 wheal පාර්ක් එක ලගට ඇවිල්ලා ඕනම 3 wheal එකක් ලගට ගිහිං නුවන් මල්ලිට call එකක් දෙන්න කියන්න . :dull:

    විනාඩි 2 කින් මම එතන ඇති .. :D
    මන්ත්‍රී පුතාගේ ගෙදර කිව්වම ඉවරයිනේ බන් :P

    398506_202055806555932_1313022318_n.jpg


    ඕකට කලින් මෙන්න මෙහෙම පේනවලු නේද බන්

    390682_202055556555957_149424036_n.jpg


    මෙන්න බුවා'ස් ප්ලේස් එක

    406890_202055933222586_676506550_n.jpg

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මන්ත්‍රී පුතාගේ ගෙදර කිව්වම ඉවරයිනේ බන් :P

    398506_202055806555932_1313022318_n.jpg


    ඕකට කලින් මෙන්න මෙහෙම පේනවලු නේද බන්

    390682_202055556555957_149424036_n.jpg


    මෙන්න බුවා'ස් ප්ලේස් එක

    406890_202055933222586_676506550_n.jpg

    7067128.gif




    අපරාදේ ,,,,උබලා අපේ සීමාව පනින්න කලින් මට
    උබලා ලගතියන කැමරා,,ෆෝන් බලහත්කාරයෙන් හරි අරගන්නයි තිබුනේ.
    ආයෙත් ආවොත් එහෙමයි කොරන්නේ ...............:yes:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    7067128.gif




    අපරාදේ ,,,,උබලා අපේ සීමාව පනින්න කලින් මට
    උබලා ලගතියන කැමරා,,ෆෝන් බලහත්කාරයෙන් හරි අරගන්නයි තිබුනේ.
    ආයෙත් ආවොත් එහෙමයි කොරන්නේ ...............:yes:

    25 ගාල්ලේ දැම්ම රවුමක්
    කෝ උබ ආවද
    මේකේ ගියේ බන්
    i3dzsi.jpg


    23lxwef.jpg


    මෙන්න ගාලු පික්ස් ටිකක්

    2psr585.jpg


    2a82o86.jpg


    526330_433656026711663_502584379_n.jpg


    64582_433655960045003_613821570_n.jpg


    2prgtn4.jpg


    wkwn7.jpg




    pso4x.jpg


     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    :rofl::rofl::rofl: ube inna 6 denata baye api galu enne naa ne... hukapan... ube inna haththa okkoma aran waren dehiwalata.... pukawal nathuwa yanna denne.... :D

    කවුරැ උනත් ගමේදි පොර වෙන්න හදනවනම් ඒක කැතයි.. ගාල්ලේය දෙහිවලය කියලා ඒකේ වෙනසක් නෑ බන්. අනික කරන්න පුලවන් එකා කිය කිය කරන්නෙත් නෑ..
    :oo:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    25 ගාල්ලේ දැම්ම රවුමක්
    කෝ උබ ආවද
    මේකේ ගියේ බන්
    i3dzsi.jpg


    23lxwef.jpg


    මෙන්න ගාලු පික්ස් ටිකක්

    2psr585.jpg


    2a82o86.jpg


    526330_433656026711663_502584379_n.jpg


    64582_433655960045003_613821570_n.jpg


    2prgtn4.jpg


    wkwn7.jpg




    pso4x.jpg



    උඹලා එදා ඇත්තටම ගාලු ආවද?:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    උඹලා එදා ඇත්තටම ගාලු ආවද?:cool:
    අපේ පැත්තේ කොල්ලෙක් ජීප් එකක් හම්බුනා කිව්වා
    යන් කිව්වා
    ඉතින් ඇදල දැම්මා
    තව බුස්සේ කැම්ප් එකට ගියා
    එහෙ තමයි ආතල් පාටි එකක් එහෙම දාලා අවේ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අපේ පැත්තේ කොල්ලෙක් ජීප් එකක් හම්බුනා කිව්වා
    යන් කිව්වා
    ඉතින් ඇදල දැම්මා
    තව බුස්සේ කැම්ප් එකට ගියා
    එහෙ තමයි ආතල් පාටි එකක් එහෙම දාලා අවේ

    උඹ මොකද බන් මේ හැම තැනම බූස්සේ කෑම්ප් එක ගැන කියන්නේ...
    බූස්ස කියන්නේ එකක් බන්.. ගාල්ල කියන්නේ තව එකක්.......
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පිස්සු පීකුදු
    බුවා කියන්නෙ අපි පෞද්ගලිකව දන්නා පොරක් නෙ

    මන්ත්‍රී පුතා යකෝ මු

    මම දන්නෑ යකෝ බුවා ගැන..:baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ මොකද බන් මේ හැම තැනම බූස්සේ කෑම්ප් එක ගැන කියන්නේ...
    බූස්ස කියන්නේ එකක් බන්.. ගාල්ල කියන්නේ තව එකක්.......
    ගාල්ලේ එකේ දන්න උන් නම් නෑ
    බුස්සේ නම් ඉන්නවා දන්නා උන්
    ගාල්ලේ සෙට් එකක් එක්ක ගියොත් අනිවා ඒ පැත්තේ අදිනවා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ගාල්ලේ එකේ දන්න උන් නම් නෑ
    බුස්සේ නම් ඉන්නවා දන්නා උන්
    ගාල්ලේ සෙට් එකක් එක්ක ගියොත් අනිවා ඒ පැත්තේ අදිනවා

    උඹ අම්බලන්ගොඩ නේද?