2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුලක් නෑ උඹට සහ අර කූලට විතරයි ඇහිලා තියන්නේ.....!
    අනිත් එවුන්ට ඇහුනත් ඇහුනේ නෑ වගේ ඉඳලා ති‍යෙන්නේ......:P:P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    285617_475387212528893_594709479_n.png

    117.gif
    117.gif
    117.gif
    117.gif
    117.gif
    117.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහෙනං අර සට යාය කියලා විහිලු කරන්නෙ ඔයාට නේ ? ඒ ඇයි ? :dull:

    ඕකා මගේ නම කියවන්න දන්නෑ
    අන්ඩර්ස්කොර් කියන එකට තම ඕක කියන්නෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුකුරුත්තන් මොත්තෙ නතිං පිස්සු පීකුදු
    අද සෙට් වෙන අපෙ සෙට් බොක්ක පිරිසිදු
    එල කොර ෆුන් මරිසි ඩයල් කට්ට කා හැදූ
    දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ......

    ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ...පිස්සු හැදෙන්නේ සඳ බැබලෙන්නේ
    අල වගේද ගෝව හොද්ද බොරවෙල යන්නේ....ශේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

    අම්ම ගහයි බැට් එක හන්ගපන් මුල්ලක
    සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ලල් එක
    දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
    බඩුම තමයි වැදුනොත් කාමරේ බෙල් එක

    ඇඬෙනව තනි ඇහැට දැකල නටන නටිල්ල
    පට්ට මැක්සා කොර මුසික් ලයින් කිරිල්ල
    එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
    ෆූල් හින්දුස්තාන් ඌට රජ සැලකිල්ල

    වරක නොතින් වැල සම්තිං අතේ ඇදි ටැටූ
    ගොජබි ඩයල් පොර ටෝකිං බදාගෙන පුටු
    සිංහ නද බලු ඇක්ටිං නැතුව ඔහෙ හිටු
    අපි ඔටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බටු
     
    Status
    Not open for further replies.