2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

පුන්සද පායලා ඇති රෑක....
ස්ටයිලගෙ එළ ශෝ එකක...
දොලහත් වීලා ‍නොදැනීම...
යන්නට යනවා අපි දැන්ම......

මං යනවෝ.. කොල්ලො මං යනවෝ...
ගුඩ් නයිට් කියලා මං යනවෝ.....
මං යනවෝ.. කොල්ලො මං යනවෝ...
ආයෙත් දවසක මං එනවෝ...........:cool:
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar308219_1.gif
    Radioge Kotu 11 Gassawamu :)
    Rep Denna Puluwan Hamoma :yes::yes::yes:

    :D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන්නම් නිදිමත‍යි බන්.....මමත් ‍යනවා.....

    ......කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....

    :cool::cool::cool:

    ස්ට‍යිලෝ...show එක නි‍යමට ‍යනවා....Thanks මම ඉල්ලපු සින්දුවත් දුන්නට.....

    :D:D:D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පුන්සද පායලා ඇති රෑක....
    ස්ටයිලගෙ එළ ශෝ එකක...
    දොලහත් වීලා ‍නොදැනීම...
    යන්නට යනවා අපි දැන්ම......

    මං යනවෝ.. කොල්ලො මං යනවෝ...
    ගුඩ් නයිට් කියලා මං යනවෝ.....
    මං යනවෝ.. කොල්ලො මං යනවෝ...
    ආයෙත් දවසක මං එනවෝ...........:cool:

    සුභ රාත්‍රියක් මලයා......!
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කොල්ලො දැන් නම් මාර නිදිමතයි
    එලකිරි වගේ ෂෝ එක ගියා!!

    ස්තුතියි නිදිමරාගෙන උගුර කඩාගෙන නියම ශෝ එකක් කරාට!!

    සුභ රාත්‍රියක් එලකිරි සියලුම දෙනාට!!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න යනවා කියන හැමෝටම සුභ රාත්‍රියක්
    146.gif
    146.gif
    146.gif

    අද සුභ දිනයක් වේවා
    146.gif
    146.gif
    146.gif