පුන්සද පායලා ඇති රෑක....
ස්ටයිලගෙ එළ ශෝ එකක...
දොලහත් වීලා නොදැනීම...
යන්නට යනවා අපි දැන්ම......
මං යනවෝ.. කොල්ලො මං යනවෝ...
ගුඩ් නයිට් කියලා මං යනවෝ.....
මං යනවෝ.. කොල්ලො මං යනවෝ...
ආයෙත් දවසක මං එනවෝ...........
ස්ටයිලගෙ එළ ශෝ එකක...
දොලහත් වීලා නොදැනීම...
යන්නට යනවා අපි දැන්ම......
මං යනවෝ.. කොල්ලො මං යනවෝ...
ගුඩ් නයිට් කියලා මං යනවෝ.....
මං යනවෝ.. කොල්ලො මං යනවෝ...
ආයෙත් දවසක මං එනවෝ...........



