නමෝ_බුද්ධාය!

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    reputation_neg.gif
    ooi, thama mahamewnawatada kade yanne, paw ban uba


    thx for your rep


    .

    වැරදීමක් සහෝදරයා. පොල්වත්තකොම් කවදාවත් මේ එළකිරියේ කාගෙවත් නිර්නාමිකව රෙප් කපල නැහැ. රෙප් කපුවනම් කැපුවේ නිර්භීතව නම සඳහන් කරලයි. ඒ හින්ද කරුණාකරලා වෙන කවුරුහරි කරපු දෙයක් මගේ කර උඩ පටවන්න එපා. මම හැංගිලා ගහන එකෙක් නෙවෙයි. හොඳ පිට කොන්දක් තියන කියන්න තියන දේ මුනට කියන සිංහල බෞද්ධයෙක්.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    එතකොට මොකද ලොකු ස්වාමින්වහන්සේ දේශනා කරන්නේ අභිධර්මය බුදුරජානන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දක් කියල?


    අභිධර්මය තියන ඔක්කම දේෂනා කරලා තියෙන්නේ ධර්මාෂෝක රජ දවස සිටපු රහතන් වහන්සේලා විසින්.
    කරුනාකර මෙතන අබිධර්ම ත්‍රිපිටකයෙන් අරන් බුදුරාජානන් වහන්සේ විසින් කරණ ලද දෙෂනාවක් දමන්න. සුත්‍රයේ නම දැම්මාම ඇති.




    .
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අභිධර්මය තියන ඔක්කම දේෂනා කරලා තියෙන්නේ ධර්මාෂෝක රජ දවස සිටපු රහතන් වහන්සේලා විසින්.
    කරුනාකර මෙතන අබිධර්ම ත්‍රිපිටකයෙන් අරන් බුදුරාජානන් වහන්සේ විසින් කරණ ලද දෙෂනාවක් දමන්න. සුත්‍රයේ නම දැම්මාම ඇති.






    .

    ලොකුස්වමින්වහන්සේ උඹලගේ මොලේ හෝදලා මචන්. වැඩිපුර පව් සිද්දවෙන්නේ උඹලගේ ගුරුතුමාට තමයි.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ලොකුස්වමින්වහන්සේ උඹලගේ මොලේ හෝදලා මචන්. වැඩිපුර පව් සිද්දවෙන්නේ උඹලගේ ගුරුතුමාට තමයි.



    මොලේ කොහොමද හොදන්නේ. වතුරෙන්ද? නිකම්, බොරුවට කැගහන්නේ නැතුව ඉදපන් මිනිහෝ.
    අහපු ප්‍රාෂ්ණයට උත්තර දීපන්. ප්‍රාෂ්ණය මේකයි.

    කරුනාකර මෙතන අබිධර්ම ත්‍රිපිටකයෙන් අරන් බුදුරාජානන් වහන්සේ විසින් කරණ ලද දෙෂනාවක් දමන්න. සුත්‍රයේ නම දැම්මාම ඇති.

    නිකම් දන්නේ නැති බම්බුව කතා නොකර ඉදපන්.




    .
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේ කියන සජ්ජායනාවෙන් පස්සෙද මචන් මහමෙවුනාවෙන් ත්‍රිපිටකයෙන් අභිධර්ම පිටකය අයින් කරේ???

    යම්කිසි කුසලයක් කරද්දී ඒකට අකුල් හෙලීම තරම් තවත් අකුසලක් නැත.අභිධර්මය ඉගෙන ගැනීම යනු ඉතා හොදින් මූලික සූත්‍රදේශනා පිලිබද අවබෝදයක් ලබා දෙවනුව කල යුතු වටිනා කාරණයකි.අභිධර්මය මුලින්ම කියා දීම එක වසරේ ළමයෙකුට කලනය අනුකලනය කියා දෙනවා වගේ ක්‍රියාවකි.තවද චතුර්-ආර්ය සත්යය අවබොදයට අභිධර්මය උවමනාවක් නැත.එසේනම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සූත්‍ර දේශනාවේදීම පස්වග මහණුන් රහත්වීමට හා මර්ගඵල ලැබීමට හැකි විය
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ලොකුස්වමින්වහන්සේ උඹලගේ මොලේ හෝදලා මචන්. වැඩිපුර පව් සිද්දවෙන්නේ උඹලගේ ගුරුතුමාට තමයි

    ඔව් අපිට නොපෙනෙන දෙයක් පෙන්නපුවහම ඒක මොලේ හෙදීමක් තමයි.කුණුවලින් පිරිල තිබුන දෙයක් හොදපුවහම නැවුම්වෙනවා තමයි, මට පේන්නේ ඔයගේ මොලෙත් දැන් ටොයිලට් වලක් වගේ වෙලා