කොහොමද හොයාගන්නේ

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොමද හොයාගන්නේ

    හැමෝගෙම උදව් ඕනේ වෙන වැඩක්......

    20120614T020754.jpg

    මෙන්න මේකයි ප්‍රශ්නේ........ ඔරිම ඔරිජිනල් SAMSUNG GALAXY S3 ෆෝන් එකක් හොයාගන්නේ කොහොමද........? එක එක ඒවා තියෙනවානේ....... ගන්න ගියාම ගන්න අයව අන්දවලා දෙන්න පුළුවන් එකේ අපි දැනගන්න එපැයි මේක ඔරිජිනල්මද කියලා...... කොහොමද හොයාගන්නේ මොනවද කරන්න ඕනේ.......

    සීරියස් උත්තර දෙන එක සෑහෙන අගය කරනවා......
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    Singer eke orignal warrantly ekath ekka thiyenne ban, lankawe samsung phones distribute karana partner kenek thamayi singer.
     
    zylone151167

    Member
    Oct 14, 2012
    136
    5
    0
    back cover eka galawala balapan made i vietnam by samsung kiyala thiyenawada kiyala.

    phone website ekata gihn original eke ruupaya hndata mathaka thiya ganin

    supirima touch system ekak thiyenawa

    cam etha quality

    anikwata wada expensive

    very light

    ah and on weddi samsung logo eka watenawa in a slow speed.

    you tube ghn local n originals compare karapu videos balanna.

    EELANGA PARA MEWAGE MOODA PRASHNA ahanne nathuwa wadagath wena deyak dammoth sahena agaya karanawa :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Singer eke orignal warrantly ekath ekka thiyenne ban, lankawe samsung phones distribute karana partner kenek thamayi singer.

    මෙහෙමයි....... මට කෙනෙක්ගෙන් නිව්ස් එකක් ආවා S3 එකක් තියෙනවා කියලා සෑහෙන අඩු ගානකට...... කිව්වා GT-I9300 මොඩ්ල් එක ඒත් මේඩ් ඉන කොරියා කියලා....... ඔය කතාව ගැන මේකේ දෙතුන් දෙනෙක්ගෙන් ඇහුවම කිව්වා එහෙනම් අප්සට් ලෙඩ තියෙනවා එහෙම කියලා...... ඉතිං ඔන්න ඔය නිසයි මට දැනගන්න ඕනේ මෙහෙම ඒජන්ට්ගෙන් නැතුව ගන්නවනම් ඔරිජිනල්ද කියලා හරියටම බලාගන්න විදියක්........

    ඒජන්ට්ගෙන් S3 එකක් ගන්න තරම් මට තාම සල්ලි නෑ බං........ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    back cover eka galawala balapan made i vietnam by samsung kiyala thiyenawada kiyala.

    phone website ekata gihn original eke ruupaya hndata mathaka thiya ganin

    supirima touch system ekak thiyenawa

    cam etha quality

    anikwata wada expensive

    very light

    ah and on weddi samsung logo eka watenawa in a slow speed.

    you tube ghn local n originals compare karapu videos balanna.

    EELANGA PARA MEWAGE MOODA PRASHNA ahanne nathuwa wadagath wena deyak dammoth sahena agaya karanawa :)

    මම මේ අහලා තියෙන දේ මෝඩ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරොත්.......? :frown:
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    මෙහෙමයි....... මට කෙනෙක්ගෙන් නිව්ස් එකක් ආවා S3 එකක් තියෙනවා කියලා සෑහෙන අඩු ගානකට...... කිව්වා GT-I9300 මොඩ්ල් එක ඒත් මේඩ් ඉන කොරියා කියලා....... ඔය කතාව ගැන මේකේ දෙතුන් දෙනෙක්ගෙන් ඇහුවම කිව්වා එහෙනම් අප්සට් ලෙඩ තියෙනවා එහෙම කියලා...... ඉතිං ඔන්න ඔය නිසයි මට දැනගන්න ඕනේ මෙහෙම ඒජන්ට්ගෙන් නැතුව ගන්නවනම් ඔරිජිනල්ද කියලා හරියටම බලාගන්න විදියක්........

    ඒජන්ට්ගෙන් S3 එකක් ගන්න තරම් මට තාම සල්ලි නෑ බං........ :P

    මමත් අහල තියනව කොරියන් ඒව අවුල් කියල.. ඒත් ඒ අවුල මොකක්ද කියල කිසිම කෙනෙක් හරියට දන්නේ නෑ. :P

    ඉතින් මේ ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි පැහැදිලි කිරීමක් කරනවනම් අපි කාටත් වැදගත් වෙයි. :yes:
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    back cover eka galawala balapan made i vietnam by samsung kiyala thiyenawada kiyala.

    phone website ekata gihn original eke ruupaya hndata mathaka thiya ganin

    supirima touch system ekak thiyenawa

    cam etha quality

    anikwata wada expensive

    very light

    ah and on weddi samsung logo eka watenawa in a slow speed.

    you tube ghn local n originals compare karapu videos balanna.

    EELANGA PARA MEWAGE MOODA PRASHNA ahanne nathuwa wadagath wena deyak dammoth sahena agaya karanawa :)

    උඹ ඔය කියල තියන දේවල් ඕනෙ මෝඩයෙක්ට තේරෙනව බන්.. ඔය ටික හොඳයි චයිනිස් ක්ලෝන් චෙක් කරන්න. පුලුවන්නම් කියපන් බලන්න ඉන්ටර්නැශනල් එකෙයි කොරියන් එකෙයි වෙනස :rofl: